1 year ago Tags #ceylonwire සුදු කොඩි කතාව ගැන වීඩියෝවක් ළඟදිම එළියට දාන බව ෆොනී කියයි(වීඩියෝ) යුද ගැටුම් පැවති සමයේ සුදු කොඩි රැගෙන එන එල් ටී ටී ඊ සාමාජිකයන්ට වෙඩි තැබීම සම්බන්ධ කතාබහකට අදාළ වීඩියෝ පටයක්
1 year ago Tags #ceylonwire “වතු ජනතාවගේ රු.1750ක දෛනික වැටුප මේ වසරේ ලබාදෙනවා” – මලෛයගම් ජනතාවට නිවාස හිමිකම්පත් ලබාදෙමින් ජනපති පොරොන්දු වෙයි වතු ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ රුපියල් 1750ක දෛනික වැටුප් ඉල්ලීම දිනාදීමට කෙසේ හෝ මෙම වසර තුළ කටයුතු කරන බව ජනාධිපති
1 year ago Tags #ceylonwire ගල්කිස්ස ‘ලෝයර්-පොලිස් වලිය’ | රිමාන්ඩ් කළ කොස්තාපල් වෙනුවෙන් රජයේ නීතිඥවරයා පෙනීසිටින බව පොලිස්පති කියයි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය තුළ නීතිඥවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ සිටින පොලිස් නිලධාරියා වෙනුවෙන් රජයේ නීතිඥවරයෙකු හෙට (13)
1 year ago Tags #EPR ළඟදීම ප්ලාස්ටික් ලන්ච් ෂීට් තහනම් කරන්න සැලසුමක් ලන්ච් ෂීට් භාවිතය කඩිනමින් සම්පූර්ණයෙන්ම තහනම් කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් පවසා තිබේ. විකල්පයක් ලෙස ප්ලාස්ටික්
1 year ago Tags #ceylonwire ගල්කිස්ස ‘ලෝයර්-පොලිස් වලිය’ | CCTV චෙක්කරන්නැයි උසාවිය නියෝග කරයි නීතිඥවරයකුට පොලිස් නිලධාරියෙකු පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණ පරිශ්‍රය තුළ ඇති සීසීටීවී දර්ශන උපයෝගී කරගනිමින් වැඩිදුර පරීක්ෂණ සිදුකරන ලෙස
1 year ago Tags #ceylonwire අගමැතිනිය චීනයට ගොඩබසී | තහනම් නගරය බලන්නත් යයි චීන මහජන සමූහාණ්ඩුවේ රජයේ ආරාධනයෙන්, 2025 කාන්තා ගෝලීය නායකයන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා නිල සංචාරයක් සඳහා අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය
1 year ago Tags #news ණය අරගෙන ගෙවාගන්න බැරිව ඉන්න අයට බැංකු 15කින් ආයෙත් ණය දෙයි බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලින් ණය ගෙන, ඒ ණය ගෙවාගත නොහැකිව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට බැංකු 15ක් ඔස්සේ ලක්ෂ
1 year ago Tags #ceylonwire ඉන්දු – ලංකා යෝජිත තෙල් නල මාර්ගය ගැන සාකච්ඡා කොටඋඩ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යෝජිත තෙල් නල මාර්ගය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡා ගිලිහී ගොස් ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෑත
1 year ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් වන්දි කොමිසමේ සාමාජිකයන් මෙන්න එක්ස්ප්‍රස් පර්ල් වන්දි කොමිසම සඳහා ස්වාධීන විශේෂඥයන් නම් කර ඇති බව මෙම සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි. ඒ අනුව, විශ්‍රාමික
1 year ago Tags #ceylonwire T20 මූලික සංචිතයට භානුක සහ ධනංජය නැවතත් 2026 දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ICC T20 ලෝක කුසලාන තරගාවලියට පෙර කණ්ඩායමේ පිතිකරණ අංශය ශක්තිමත් කිරීමට තේරීම් කමිටුව බලාපොරොත්තු