1 year ago Tags #ceylonwire රැඳවියන් විශේෂ බන්ධනාගාරවල රඳවන්නැයි නියෝග කරන්න එපා – අධිකරණ සේවා කොමිසම විනිසුරුවරුන්ට දැනුම්දෙයි මහෙස්ත්‍රාත්වරුන් විසින් යම් සැකකරුවකු හෝ සිරකරුවකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබන ලෙස නියෝග කිරීම නොකළ යුතු බවට අධිකරණ සේවා කොමිෂන් සභාව
1 year ago Tags #ceylonwire හිටපු යතුරුපැදි ධාවන ශූරයාට කළුතරදී තියපු වෙඩිල්ල වරදියි හිටපු යතුරුපැදි ධාවන ශූරයකු කළුතර පළාතොට ප්‍රදේශයේ පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථානයේදී ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුවන් එම පුද්ගලයා යැයි සිතා
1 year ago Tags #ceylonwire පුතාට වෙඩිතැබීමට තැත්කළ පියා ආරච්චිකට්ටුවේදී අත්අඩංගුවට(වීඩියෝ) තම පුතාට පිස්තෝලයකින් වෙඩිතැබීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී සිටින පුද්ගලයකු ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආරච්චිකට්ටුව ප්‍රදේශයේ
1 year ago Tags #65_හැවිරිදි අවුරුද්දකුත් මාස අටක් වයසැති කුඩා දැරියක අපයෝජනය කළ 65 හැවිරිදි පුද්ගලයෙක්ට වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් වසරක් සහ මාස අටක් වයසැති දැරියකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ලවූ අක්මීමන ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකුට වසර 15
1 year ago Tags #ceylonwire මහින්දව වැඳපුදා ගන්න කාල්ටන් ගිය නඩේකට ෆොටෝ ගන්න තහනම් කරලා(වීඩියෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව දැක වැඳපුදා ගැනීම සඳහා කාල්ටන් නිවෙස වෙත පැමිණි වන්දනාකරුවන් පිරිසකට ඡායාරුප ගැනීම තහනම් කර ඇති බව
1 year ago Tags #ceylonwire “ප්‍රියන්ත මගේ ජූනියර් බැච් එකේ”…| එහෙම කිව්වට ගල්කිස්සේ වලියට පොලිස්පතිගේ කිසිම සම්බන්ධයක් නැතිලු ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ ඇති වූ ගැටුමෙන් පසු ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක පොලිස්පතිවරයා සමඟ කතාකළ බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරමින්
1 year ago Tags #ceylonwire නීතිඥ වන්නිනායක අත්අඩංගුවට ගන්න පොලිසිය ගෙදරට යයි ගල්කිස්ස අධිකරණ භුමියේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඊයේ පස්වරුවේ ඔහුගේ නිවෙසට ගොස් ඇති බව
1 year ago Tags #ceylonwire ගල්කිස්ස උසාවියේ වලිය | උසාවියට අපහාසයක්ලු | නීතිඥ වන්නිනායකට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට යයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසන්නේ, ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායකගේ හැසිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාසයක් ලෙස සළකමින්
1 year ago Tags #ceylonwire මහ කන්නෙත් එක්ක ‘මී උණ’ ගැන ජනතාව දැනුවත් කෙරේ මහ කන්නයේ ආරම්භයත් සමඟ ‘මී උණ’ රෝගය සම්බන්ධයෙන් මහජන දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් සෞඛ්‍ය අංශ විසින් දියත් කර ඇත. බැක්ටීරියා ආසාදනයක්
1 year ago Tags #ceylonwire සුදු කොඩි කතාව ගැන වීඩියෝවක් ළඟදිම එළියට දාන බව ෆොනී කියයි(වීඩියෝ) යුද ගැටුම් පැවති සමයේ සුදු කොඩි රැගෙන එන එල් ටී ටී ඊ සාමාජිකයන්ට වෙඩි තැබීම සම්බන්ධ කතාබහකට අදාළ වීඩියෝ පටයක්