1 year ago Tags #ceylonwire නිලධාරීන් පහකගේ මූලික අයිතිවාසිකම් කඩලා – පොලිස් කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් කැබිනට් තීරණයක් මගින් නිත්‍ය පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කර සිටි පොලිස් සහායක සේවා අංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් පස්දෙනකුට හිමිවිය යුතු
1 year ago Tags #ceylonwire ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (30) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ පැරණිතම සහ උත්කර්ෂවත්ම උත්සවයක් වන
1 year ago Tags #ceylonwire ජරාවක් නිසා ඔක්කම්පිටිය OIC අත්අඩංගුවට ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා (OIC) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පොලිස් නිලධාරියා
1 year ago Tags #ceylonwire රෝහිතගේ දියණිය පොලිසියට බාරවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වලාන දූෂණ මර්දන ඒකකයට භාර වී ඇති බව පොලිසිය පවසයි. නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද
1 year ago Tags #ceylonwire ජගත්ගේ පුතා ගත්ත රෝහිතලාගේ ජීප් එක ඊට කළින් 14 දෙනෙක්ට අයිති වෙලා තිබිලා(වීඩියෝ) සිය පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ සිද්ධියට අදාළ නීතිවිරෝධී ලෙස එකලස් කළ බව සුඛෝපභෝගී ජීප් රථය තමන් විසින් මිලදී
1 year ago Tags #ceylonwire බොරැල්ල මාරක අනතුරේ දොඹකර රියැදුරු රිමාන්ඩ් බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ සිදුවූ අනතුරට සම්බන්ධ රියදුරු ලබන මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර
1 year ago Tags #ceylonwire නම් ගම් එක්ක බෝතල්වල එන පොල්තෙල්වලට විතරක් අවසර දෙන්නැයි ඉල්ලීමක් සෞඛ්‍යයට අහිතකර දූෂිත පොල්තෙල් විකිණීමේ ජාවාරම වැළැක්වීම සඳහා ලේබලයක් සහිතව බෝතල්වල එන පොල්තෙල් පමණක් අලෙවියට අවසර දෙන ලෙස පාරිභෝගික අයිතිවාසිකම්
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බද්ද ලංකාවේ සමස්ත අපනයනටම බලපානවා-රවී පෙන්වාදෙයි අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය මගින් පනවන බදු මෙරට සමස්ථ අපනයන ක්ෂේත්රයටම පාහේ බලපෑම් එල්ල කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
1 year ago Tags #ceylonwire නීති විරෝධී මත්ද්‍රව්‍ය අල්ලන්න රේගු නිලධාරීන් 16 දෙනෙකුට විශේෂ පුහුණුවක් ශ්‍රී ලංකා මුහුදු සීමාව හරහා නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සෙවීම සඳහා මෙරට රේගු නිලධාරීන් වෙනුවෙන් දින පහක පුහුණු වැඩසටහනකට එක්සත්
1 year ago Tags #ceylonwire ඩඩ්ලිගේ අරලිය හෝටලය තියෙන්නේ වැව් සීමාවේ නෙවෙයි – හැබැයි වැට නම් ගලවන්න වෙයි – අමාත්‍ය ලාල්කාන්ත වැව් සීමාවල ඇති අනවසර ඉඩම් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සියලු කටයුතු සූදානම් කරමින් සිටී. එලෙස ඉවත් කරනු ඇතැයි