1 year ago Tags #ceylonwire ගුරුවරු දෙන්නෙක් පහර දුන්නැයි අවුරුදු 13ක සිසුවෙක් ඉස්පිරිතාලේ ඉංග්‍රීසි ගුරුවරයකු සහ පාසල් විනය භාර ගුරුවරයකු විසින් පහර දුන් බව කියන මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ පාසලක වයස අවුරුදු 13ක සිසුවකු
1 year ago Tags #ceylonwire රංගන ශිල්පී රංජිත් ද සිල්වා අතුරුදන් රංගන ශිල්පී රංජිත් ද සිල්වා අතුරුදන්ව ඇත. පහත දක්වා ඇත්තේ ඔහුගේ ඥාති පුත්‍රයෙකු විසින් පළකරන ලද සටහනකි. තොරතුරක් වෙතොත් ඔබ
1 year ago Tags #ceylonwire බාලිකා විද්‍යාලයට දැරියන් දමන්න ප්‍රින්සිපල් විදිහට වෙස් මාරුකළ වරාය සේවකයා රිමාන්ඩ් | ලක්ෂ හයහමාරක් සල්ලි අරං කිරිබත්ගොඩ විහාර මහාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස පෙනී සිටිමින් එම විද්‍යාලයට දරුවන් දෙදෙනෙකු ඇතුළත් කීරීම සඳහා කූට ලේඛන සකස් කිරීම
1 year ago Tags #ceylonwire දකුණේ කුඩු වළල්ලට සම්බන්ධ 16කගෙන් රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කෙරේ තංගල්ල සහ ගාල්ල වෙරළ තීරයන්හි පසුගිය දිනවල සිදු කරන ලද ප්‍රධාන මත්ද්‍රව්‍ය වැටලීම් මාලාවකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 16 දෙනෙකු සඳහා
1 year ago Tags #ceylonwire ඉන්දියාව ආධාර කරනවා කියපු කන්කසන්තුරෙයි වරාය ප්‍රතිසංස්කරණ වැඩේ තාමත් වැට උඩ කන්කසන්තුරෙයි වරාය ප්‍රතිසංස්කරණය හා පුළුල් කිරීම සම්බන්ධයෙන් යෝජිත ගිවිසුම තවමත් අවිනිශ්චිත බව වාර්තා වේ. ඉන්දියාව විසින් පිරිනමනු ලබන යෝජිත මූල්‍ය
1 year ago Tags #A.G.P.N.K_අතපත්තු එරිත්‍රියාවේ රඳවාගෙන ඉන්න ලාංකික මුහුදු මාර්ෂල්වරුන් හය දෙනෙක් බේරගන්න තාමත් බැරිවෙලා 2024 නොවැම්බර් 07 වැනිදා අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික මුහුදු මාර්ෂල්වරුන් හය දෙනෙකු නිදහස් කිරීමට එරිත්‍රියාව සමග කළ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන්
1 year ago Tags #ceylonwire අපරාධවලින් උපයපු දේ හොයන අලුත්ම පොලිස් ඒකකය පටන්ගනී අපරාධ ක්‍රියාකාරකම් හරහා උපයාගත් දේපළ විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ‘අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය’ නමින් නව ඒකකයක් පිහිටුවනු
1 year ago Tags #ceylonwire මාලේ හි යාත්‍රා අනතුරකින් මියගිය නාවිකයන් තිදෙනා අතර ශ්‍රී ලාංකිකයෙකුත් මාලේ නගරයෙන් පුද්ගලයන් හත් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සමඟ පිටත් වූ ගොඩබෑමේ යාත්‍රාවක් පසුගිය බ්‍රහස්පතින්දා පෙරළීමෙන් මියගිය සංඛ්‍යාව තුන දක්වා
1 year ago Tags #ceylonwire වන්නිනායකට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් ? ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය තුළ සිදුවීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායකට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව එල්ල කළ හැකිද යන්න පිළිබඳ
1 year ago Tags #ceylonwire තලවකැලේ දීපාවාලි සැමරුමක් අතරතුර තරුණයන් දෙදෙනෙක් ලොරියකට යටවෙයි ඉරිදා (20) අලුයම තලවකැලේ නගර මධ්‍යයේ රතිඤ්ඤා දල්වමින් සිටියදී වේගයෙන් පැමිණි ලොරි රථයකට යටවීමෙන් තරුණයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති