1 year ago Tags #ceylonwire අපේ ලාංඡනය පාවිච්චි කරනවා | මේ වැඩවලට අහුවෙන්න එපා | ජාතික ලොතරැයි මණ්ඩලයෙන් අනතුරු ඇඟවීමක් සිය නිල වෙළඳ ලාංඡනය සහ ත්‍යාග ප්‍රදානෝත්සව අවස්ථා භාවිත කරමින් සිදුකෙරෙන වංචනික ක්‍රියා සම්බන්ධයෙන් ජාතික ලොතරැයි මණ්ඩලය ජනතාව දැනුවත් කරයි.
1 year ago Tags #ceylonwire හිඟ බව කියා කෙහෙළිය ගෙන්නූ තවත් ඖෂධ 170ක් ගැන විමර්ශන ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින්
1 year ago Tags #ceylonwire “ෆෝන් බලන්න එපා” යැයි අවවාද කළාට ආධුනික කොස්තාපල් OICට බැනලා ගෙදර ගිහින් ගොතටුව පොලිස් ස්ථානාධිපතිවරයා (OIC) අවවාදයක් කළැයි කෝපයට පත් ආධුනික පොලිස් කොස්තාපල්වරයකු පෙරේදා (19දා) සවස පොලිස් ස්ථානාධිපතිවරයාට බැණවැදී කාර්යාලයේ දොර වැරෙන්
1 year ago Tags #ceylonwire නාමල් ආගමික සහජීවනයට කොරියාවට යයි විපක්ෂ මන්ත්‍රී නාමල් රාජපක්ෂ අන්තර් ආගමික හා සංස්කෘතික සහජීවනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ආගමික හා සංස්කෘතික උත්සව කිහිපයකට සහභාගීවීම සඳහා
1 year ago Tags #ceylonwire එජාපය ලොකු තනතුරක් නිර්මාණය කර හරීන්ට පවරයි එක්සත් ජාතික පක්ෂය (එජාප) වහාම ක්‍රියාත්මක වන පරිදි ‘දේශපාලන බලමුලු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම්’ ලෙස නව ජ්‍යෙෂ්ඨ තනතුරක් නිර්මාණය කර තිබේ.
1 year ago Tags #ceylonwire “ව්‍යාපෘතිවලට ණයට ගත්තු ඩොලර් බිලියන 6ක් හොරකම් කරලා! අලුත් පනතින් සියල්ල අල්ලනවා” | හොරකම් කරන රාජ්‍ය දේපොළ අත්පත් කරගන්න අලුත් පනත මෙන්න(වීඩියෝ) පසුගිය කාලයේදී ව්‍යාපෘති ණය ලෙස රටට ලබාගත් අමෙරිකානු ඩොලර් බිලියන 8ක මුදලකින් ඩොලර් බිලියන 6ක මුදලකට සිදු වූ දෙයක් නොමැති
1 year ago Tags #ceylonwire පවිත්‍රාගේ-කෙහෙළියගේ-චන්නගේ කාලේ හොරකම් හංගන බවට අනිල් ජාසිංහට අසේල ගුණවර්ධනට චෝදනා | CIDයටත් පැමිණිල්ලක් හිටපු සෞඛ්‍ය ඇමැතිවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, චන්න ජයසුමන සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අයගේ පාලන කාලයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදුවූ දූෂණ
1 year ago Tags #ceylonwire රුහුණේ වලියක් | 6ක් රෝහලේ | 20ක් පොලිසියේ රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් හයදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, සිද්ධිය
1 year ago Tags #ceylonwire ඉංජිනේරුවා සහ දොස්තර නෝනා | පානදුර පොලිසියට මිනිස්සුන්ගේ පෞද්ගලිකවත්වය විනාශ කරන්න ලයිෂන් දුන්නේ කවුද? පානදුර පොලිස් ස්ථානය තුළදී වෛද්‍යවරියකගෙන් සහ ඉංජිනේරුවෙකුගෙන් පොලිස් නිලධාරීන් ප්‍රශ්න කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල පුළුල් ලෙස සංසරණය වීමෙන්
1 year ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න – මහාචාර්ය ප්‍රතිභා රජයෙන් ඉල්ලයි මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා කෙටි කාලීන පදනමක් මත මරණ දඬුවම හෝ ඒ හා සමාන විකල්පයක් හඳුන්වාදීම පිළිබඳව රජය සලකා බැලිය