1 year ago Tags #ceylonwire මනිපායි ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඡන්දෙට කලින් දුන් පොරොන්දුව ඉටු කරයි පසුගිය පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේදී අපේක්ෂකයන් විසින් මාර්ග ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීම, වැටුපක් නොමැතිව වැඩ කිරීම වැනි විශ්වාස කිරීමට අපහසු
1 year ago Tags #Alpha_Capricornids අද රෑ අහස ලස්සන වෙයි අද රාත්‍රියේ සිය හෙට අලුයම දක්වා දර්ශනීය උල්කාපාත වර්ෂා දෙකක් දැකගැනීමට නිරීක්ෂකයින්ට අවස්ථාව හිමිවේ. ඇමරිකානු කාලගුණ විද්‍යා සංගමය පවසන්නේ The
1 year ago Tags #ceylonwire වංචාවක් නිසා අවුරුදු 37ක පළපුරුද්දක් ඇති නීතිඥයෙකුගේ පට්ටම ගැළවෙයි නීති ක්ෂේත්රයේ වසර 37කට වැඩි පළපුරුද්දක් ඇති නීතිඥවරයකු වංචාවකට වරදකරු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීම නිසා ඔහු නීතිඥ ලැයිස්තුවෙන් ඉවත්
1 year ago Tags #ceylonwire රු. මිලියන 43ක් වංචා කළ බව කියන ව්‍යාපාරික යුවළකට නොතීසි රුපියල් මිලියන 43කට අධික චෙක්පත් වංචා නඩුවක් සම්බන්ධයෙන් අගෝස්තු 20 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි
1 year ago Tags #ceylonwire මන්නාරම මුහුදින් යෝධ මඩුවෙක් අල්ලයි මන්නාරමේ මුතාරිප්පුතුරෙයි ප්‍රදේශයේ මුහුදින් කිලෝග්‍රෑම් 500කට වඩා බරැති යෝධ මඩුවෙක් (දේශීයව කොම්බු තිරුක්කායි ලෙසද හැඳින්වේ) අල්ලාගෙන තිබේ. ඊයේ උදෑසන මුහුදට
1 year ago Tags #ceylonwire ජයවර්ධනපුර මහරෝහලේ සභාපති ඉල්ලා අස්වෙයි ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ සභාපති, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ජයංග තිලකරත්න සෞඛ්‍ය අමාත්‍යවරයාට සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති
1 year ago Tags #ceylonwire නාමල්ට ඇප ඊයේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ඇප ලබා දී තිබේ. පාර්ලිමේන්තු
1 year ago Tags #'හඳයා' කහවත්තේදී තරුණයකු ඝාතනය කළ සිද්ධියට හිටපු හමුදා සෙබළකුත් රිමාන්ඩ් කහවත්තේ දී තරුණයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 43 හැවිරිදි හිටපු හමුදා සෙබළකු අගෝස්තු 4 වැනිදා දක්වා
1 year ago Tags #ceylonwire කටුනායකින් විශාලතම හොර සිගරට් තොගය අල්ලයි – මුළු තොගයම දුම්කොළ සමාගමට බාරදෙයි රුපියල් මිලියන 50ක වටිනාකමින් යුත් විදේශීය දුම්වැටි තොගයක් රේගු මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ ගැල් ගම්මානයේදී
1 year ago Tags #ceylonwire වරෙන්තු පිට ඉන්න නාමල් ලංකාවට එයි – එයාපෝට් එකෙන් පිටව යයි (වීඩියෝ) ඊයේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මන්ත්‍රී