
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෑතකදී නිර්මාණය කර ඇති YouTube නාලිකාවක්, ඕපාදූපවලින් ඔබ්බට ගොස් රජයේ අමාත්‍යවරුන්ට සහ අනෙකුත් ප්රමුඛ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එල්ල කරන අතිශය පෞද්ගලික ප්‍රහාර මේ වන විට අවධානයට ලක්ව ඇත.
මෙම නාලිකාව වේගයෙන් අසත්‍ය අන්තර්ගතය ප්‍රචාරය කරමින් සිටී.
රජයේ අමාත්‍යවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට පහරදෙන එහි වීඩියෝ බොහොමයක ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති පෞද්ගලික ප්‍රහාර අඩංගු වේ.
සමහර කතා ගොතන ලද ඒවා වේ.
නාලිකාව නිරීක්ෂණය කරන ආරක්ෂක ආයතන විසින්, ඉහළ පෙළේ අධිකරණ නඩු කිහිපයක චූදිතයෙකු වන හිටපු කැබිනට් අමාත්‍යවරයකු මෙම නාලිකාව පිටුපස සිටින බව අනාවරණය කරගෙන ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart