
මිහින්තලේ බබාගේ කසිප්පු වෙළඳාම ජයටම | පිරිමි 10ක් මැරිලා | පොලිසියටත් ජරාව දෙනවලු | බැරිම තැන කාන්තාවෝ පාරට බසිති(වීඩියෝ)
මිහින්තලේ ප්රදේශයේ නීතිවිරෝධී මත්පැන් භාවිතයට එරෙහිව කාන්තාවන් පිරිසක් ප්රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් පවත්වා තිබේ. විරෝධතා දැක්වූ කාන්තාවන් කියාසිටියේ ප්රදේශයේ









