
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ප්‍රධාන පෙළේ විදුහලක ශිෂ්‍යයෙක් සහ ගුරුවරියන් කිහිපදෙනකු අතර ඇති බවට කියන සමීප සම්බන්ධතාවයක් සහ ඒ ආශ්රිත වීඩියෝ සමාජ මාධ්‍යවල සංසරණය වීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව එම විද්‍යාලයේ විදුහල්පතිවරයාට උපදෙස් දී ඇතැයි ‘Daily Mirror’ වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දැනට සංසරණය වන වීඩියෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානයට ලක්ව ඇති බව ලේකම්වරයා පවසයි.
විදුහල්පති වාර්තාවේ සොයාගැනීම් මත පදනම්ව පරීක්ෂණ අවසන් වූ පසු සුදුසු පියවර ගන්නා බව ලේකම්වරයා තවදුරටත් සඳහන් කර තිබේ.
වාර්තාව ලැබෙන තුරු, ඊට සම්බන්ධ යැයි කියන ගුරුවරුන්ට එරෙහිව විනය පියවර ඇතුළු කිසිදු ක්‍රියාමාර්ගයක් ගතනොහැකි බව ද ඔහු පෙන්වාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart