
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට සහායදීමට විපක්ෂය කැමැත්තෙන් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
6 ශ්‍රේණිය සඳහා ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට අපොහොසත් වීම නිසා බොහෝ දරුවන් අවාසි සහගත තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් රජය විවේචනය කරන ඔහු, ප්‍රතිසංස්කරණ නැවැත්වීමේ වගකීම පැවරෙන්නේ විපක්ෂයට නොව වත්මන් ජනාධිපතිවරයාට බව අවධාරණය කරයි.
මෙම වසරේ 6 ශ්‍රේණිය සඳහා ප්‍රතිසංස්කරණ අපේක්ෂා කළ දහස් ගණනක් මාපියන්ගේ බලාපොරොත්තු මෙමගින් සුන් වූ බව සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
මෙම වසර තුළ අඩුපාඩු ඉවත් කර ප්‍රතිසංස්කරණ නිවැරදිව හා ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්රයේ විශේෂඥයන්ගෙන් උපදෙස් ලබාගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියි.
විධිමත් සාකච්ඡාවලදී අදහස් ලබාදීමට සහ ප්‍රතිසංස්කරණ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා සහයෝගය ලබාදීමට විපක්ෂය සූදානම් බවද සජිත් ප්‍රේමදාස පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart