4 weeks ago Tags #ceylonwire පවුලේ අය විපක්ෂ නායක කාර්යාලයට ගෙන්වාගෙන සෞදි සිරගෙදර ඉන්න අනෝජන්ට සජිත් කෝල් එකක් දෙයි සෞදි අරාබියේදී මරණ දණ්ඩනය නියම කර ඇති බවට වාර්තා වන සිවරාසා අනෝජන්ගේ පවුලේ සාමාජිකයන් විපක්ෂ නායක සජිත් ප්රේමදාස අද (21)
4 weeks ago Tags #ceylonwire බීලා විතරක් නෙවෙයි, ‘කුඩු ගහලා’ වාහන එලවන අයත් අල්ලන්න පොලිසියට ළඟදීම විශේෂ පරික්ෂණ කට්ටල රථවාහන පදවන රියදුරන් මත්ද්රව්ය භාවිතා කර ඇත්දැයි ක්ෂණිකව පරික්ෂා කළ හැකි විශේෂිත පරික්ෂණ කට්ටල ඉදිරි මාස දෙකක හෝ තුනක කාලය
4 weeks ago Tags #ceylonwire ”ඒක ඔයාලගේ ද්විපාර්ශ්වික ප්රශ්නයක්-බටහිර රටවල් වගේ අපි බලපෑම් කරන්නේ නැහැ” – ශ්රී ලංකාවේ රුසියානු තානාපති කියයි නේටෝ සංවිධානය සමඟ ශ්රී ලංකාව ආරක්ෂක සහයෝගීතාවයකට එළඹීම පිළිබඳ මෙරට රුසියානු තානාපති ලෙවාන් ජගාරියන් අදහස් දක්වා ඇති අතර ඔහු පවසා
4 weeks ago Tags #ceylonwire නාගරික ප්රවාහනයේ අලුත් ඇරඹුමක් | මෙට්රෝකෝස්ට් රත්මලාන බස් ඩිපෝව නිල වශයෙන් විවෘත වෙයි ශ්රී ලංකාවේ නාගරික ප්රවාහන සේවය වඩාත් ආකර්ෂණීය, සපපසුසුදුසු සහ විශ්වසනීය තත්ත්වයට පත්කිරීමේ නව පියවරක් තබමින්, මෙට්රෝකෝස්ට් (MetroCoast) රත්මලාන බස් ඩිපෝව
4 weeks ago Tags #ceylonwire ස්මාර්ට් ෆෝන් තිබ්බට පරිගණක නෑ | ලංකාවේ පවුල්වලින් 80%ක්ම තාක්ෂණයට යන ඇත්තම ක්රමය මෙන්න ශ්රී ලංකාවේ පවුල්වලින් සියයට 21.3කට පමණ 2025 වසරේදී ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක හිමිකම පැවැති බව ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින්
4 weeks ago Tags #ceylonwire “මට හෙල්ල 100ක් ගන්න ආධාර ලැබුණා” කියමින් හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගගෙන් පළමුවරට ඉල්ලීමක් සිය ක්රීඩා උපකරණවලට සිදුවූ හානියෙන් පසු නව හෙල්ල මිලදී ගැනීම සඳහා මූල්ය ආධාර ලබාදුන් සියලුදෙනාට හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග
4 weeks ago Tags #ceylonwire ඔක්තෝබර් 20 සිට ඉන්දු-නවසීලන්ත වෙළඳ ගිවිසුම බලාත්මක වෙයි ඉන්දියාව සහ නවසීලන්තය අතර පසුගිය අප්රේල් මාසයේදී අත්සන් තබන ලද නිදහස් වෙළඳ ගිවිසුම ඔක්තෝබර් 20 වනදා සිට බලාත්මක වන බව
4 weeks ago Tags #ceylonwire අනෝජන්ට පැනවූ මරණ දණ්ඩනයට එරෙහිව තැනින් තැන විරෝධතා | රජයට බාරදෙන්න පෙත්සමකුත් අත්සන් කරයි සෞදි අරාබියේදී මරණ දණ්ඩනයට මුහුණ දී සිටින අනෝජන් සිවරාසා නමැති ශ්රී ලංකික තරුණයා කඩිනමින් නිදහස් කරගැනීම සඳහා දිවයිනේ ප්රදේශ කිහිපයකදී
4 weeks ago Tags #22_වැනි_ආණ්ඩුක්රම_ව්යවස්ථා_සංශෝධන_පනත්_කෙටුම්පත ආණ්ඩුවට බහුතරය තිබුණත් ජනතා බලයෙන් 22 වැනි සංශෝධනය පරාජය කරන්න සජිත් ලෑස්ති වෙයි 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට එරෙහිව දැඩි මහජන බලමුලු ගැන්වීමක් සිදුකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්රේමදාස ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
4 weeks ago Tags #ceylonwire ඩකා අගනුවර ආරක්ෂාව තර කෙරේ: ගතවූ පැය 24 තුළ 500 කට වැඩි පිරිසක් අත්අඩංගුවට බංග්ලාදේශයේ අගනුවර වන ඩකා හි හදිසියේ මතුවූ නීතිය හා සාමය පිළිබඳ තත්ත්වය හමුවේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති අතර,