
‘ගෝඨා ගෝ ගම’ ප්රහාරයට එරෙහිව අධිචෝදනා 328 ක් | දේශබන්දු සහ ජොන්ස්ටන් ඇතුළු 20 දෙනෙකුට නඩු පැවරීමට නීතිපති ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි
‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියට පහරදීමේ සිද්ධියට අදාළ නඩුව විභාග කිරීම සඳහා ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා









