
Update – මහනුවර බෝම්බ බිය| බොම්බේ තියනවා කියල තියෙන්නේ වාහනයක – පොලිස් බල්ලොත් ගෙනත් චෙක් කරයි(ඡායාරූප)
මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයට එවන ලද විද්යුත් තැපැල් පණිවිඩය මගින් කියවී ඇත්තේ වාහනයක සවිකළ බෝම්බයක් දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රය තුළ









