8 months ago Tags #ceylonwire මහනුවර බෝම්බ බිය| චෙක් කළාට තාම මුකුත් හම්බවෙලා නැහැ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බ බියක් ඇතිවීමෙන් පසු අද (26) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමේ දී මෙතෙක් පුපුරණ ද්‍රව්‍ය කිසිවක් සොයාගෙන
8 months ago Tags #ceylonwire අල්ලස් ගන්න ගියා කියන ගම්පහ පොලිසියේ ක්‍රයිම් OIC රිමාන්ඩ් ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ජනවාරි 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය
8 months ago Tags #ceylonwire මහජන නියෝජිතයන්ගේ කැපවීම ගැන රවී මතක්කරයි වර්තමානයේදී රට මුහුණ පා තිබෙන ආර්ථික සහ ව්‍යසන තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා සියලු පාර්ශව කැප කිරිම් සිදු කළ යුතු බව
8 months ago Tags #ceylonwire නත්තලේ සූර්වෙලා වාහන පැද්ද 322ක් අල්ලලා නත්තල යෙදී තිබුණු ඊයේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී බීමත් රියදුරන් 322 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුමේදී පොලිසිය
8 months ago Tags #ceylonwire අම්බලන්ගොඩ කළමනාකරු ඝාතනයට 6 දෙනෙක් අත්අඩංගුවේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙළෙඳසල් ප්රදර්ශනාගාර කළමනාකරුවකු පසුගිය 22වැනිදා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන
8 months ago Tags #ceylonwire ස්වාධීන මාධ්‍යයට අත තිබ්බොත් බලාගෙනයි – සජිත් කියයි ස්වාධීන මාධ්‍ය මර්දනය කිරීමේ පියවරක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි. එවැනි පියවරක් වැළැක්වීම සඳහා තම පක්ෂය සියලු
8 months ago Tags #ceylonwire අවුරුදු 3කට කලින් කළ ඝාතනයක සැකකරුවෙක් තලාහේනේදී අත්අඩංගුවට මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකු කොටිකාවත්තේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවකු පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත්තේය.
8 months ago Tags #2025_ජනවාරි මේ අවුරුද්දට T56 තුවක්කු 76ක් අල්ලලා | අල්ලපු ඔක්කොම නීතිවිරෝධී අවි ගාණ 2126ක් ශ්‍රී ලංකා පොලිසිය විසින් 2025 ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා ටී. 56 ගිනිඅවි 73 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස්
8 months ago Tags #ceylonwire ගංවතුරින් යටවුණු සෝමාවතිය පුදබිමේ තැන තැන වැටී අලි නිදි ගංවතුරින් යටවුණු ඓතිහාසික සෝමාවතිය පුදබිමේ සිටින වන අලි ජලය බැස ගිය කුඩා කුඩා ස්ථානවල වැටී නිදා වැටීසිටින අයුරු හා හදිසි
8 months ago Tags #ceylonwire විගණකාධිපති පුටුව හිස්ව තිබීම බරපතළ කරුණක් බව ආචාර්ය හර්ෂ ද සිල්වා ජනපතිට දන්වයි නව විගණකාධිපතිවරයකු පත්කිරීම සඳහා වන දැඩි ප්‍රමාදය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වරදක් ලෙස රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා හඳුන්වා