
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාන්තා නායකත්වය සහ සවිබල ගැන්වීමට සිදුකරන ලද සුවිශේෂී කැපවීම අගයමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට පිලිපීනයේ මැනිලා නුවරදී ‘ෂීරන් ලටීෆ් කාන්තා නායකත්ව සම්මානය’ (Shireen Lateef Women’s Leadership Award) පිරිනැමීය.
පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු (ADB) මූලස්ථානයේ අන්තර්ජාතික කාන්තා දින සැමරුම් උළෙලේ ප්‍රධාන දේශනයද අග්‍රාමාත්‍යවරිය පවත්වුවාය.
එහිදී අදහස් දක්වමින් ඇය පැවසූයේ, කාන්තාවන් විසින් පවුල වෙනුවෙන් සිදුකරනු ලබන, එහෙත් බොහෝ විට ඇගයීමට ලක් නොවන ‘වැටුප් නොලබන’ ගෘහස්ථ කාර්යයන් පවුලට මෙන්ම ජාතික ආර්ථිකයට ද විශාල දායකත්වයක් සපයන බවයි.
කාන්තාවන්ගේ මෙහෙවර නිසි ලෙස හඳුනාගැනීමේ වැදගත්කම පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරිය, ඔවුන් පූර්ණ වශයෙන් ආර්ථික කටයුතු සඳහා දායක කරගත හැකි කාන්තා හිතකාමී ප්‍රතිපත්ති සහ සමාජ ආරක්ෂණ වැඩසටහන්වල අවශ්‍යතාව පැහැදිලි කළාය.
පවතින බාධා ඉවත් කිරීම සඳහා රජයන් සහ අන්තර්ජාතික සංවිධාන එක්ව කටයුතු කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart