2 days ago Tags #ceylonwire ලිට්රෝ සමාගමට ගෑස් සැපයීමේ කොන්ත්රාත්තුව ගැන රජයෙන් තීරණයක් ලිට්රෝ ගෑස් ලංකා සමාගම වෙත 2027 වසර සඳහා LPG මෙට්රික් ටොන් 420,000ක ප්රමාණයක් සැපයීමේ කොන්ත්රාත්තුව OQ Trading Limited වෙත ප්රදානය
2 days ago Tags #ceylonwire සරත් එන්. සිල්වාගේ කාලයේ ලබාදුන් තීන්දු ගැන සොයාබැලිය යුතුයි | කැබිනට් ප්රකාශක කියයි ගලගොඩඅත්තේ ඥාණසාර භික්ෂුවට ජනාධිපති සමාව ලබාදීමට ආණ්ඩුව සුදානම් ද සහ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද යන්න සම්බන්ධයෙන් අද පැවැති කැබිනට්
2 days ago Tags # සංවර්ධනය_කිරීමේ A9 මාර්ගය සංවර්ධනය කිරීමට රුපියල් බිලියනයක කොන්ත්රාත්තුවක් ලබාදෙයි මහනුවර – යාපනය (A9) මාර්ගයේ නිශ්චිත කොටසක් පුළුල් කර සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 1.07 ක කොන්ත්රාත්තුවක් Tudawe Brothers (Pvt.)
2 days ago Tags #ceylonwire ඥානසාර භික්ෂුවගේ සිවුර පිළිබඳ ගම්මන්පිල කළ ප්රකාශය ගැන පරීක්ෂණයක් බන්ධනාගාර ගත කර සිටින ඥානසාර භික්ෂුවගේ සිවුර ඉවත් කළ අවස්ථාව ජංගම දුරකථනයකින් වීඩියෝ කර එය රජයේ ඉහළ පෙළේ ක්රියාකාරිකයකුට පෙන්වූ
2 days ago Tags #ceylonwire හම්බෙගමුවෙන් රුපියල් කෝටියක මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව, රතබලාවැව ප්රදේශයේ කෙසෙල් සහ දොඩම් වගා කරන මුවාවෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා හේන් දෙකක් වටලා, එම වගාවන්හි තිබී
2 days ago Tags #According_to_Matthew UNP එකට හදිස්සියේ මතක්වුණු ‘මැතිව් පීරිස් පියතුමා’ කවුද? මීට දශක කිහිපයකට පෙර මෙරට තුළ දැවැන්ත ආන්දෝලනයක් ඇති කළ මැතිව් පීරිස් පියතුමා පිළිබදව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන
2 days ago Tags #ceylonwire කොදෙව්වන්ට 188ක් ගහපු ලහිරු උදාර ටෙස්ට් සංචිතයෙන් ඉවත්කරයි සාර්ථක ආරම්භක පිතිකරුවකුගේ අඩුවක් පවතින පසුබිමක, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මෑතකදී පැවැති ටෙස්ට් තරගයකදී සිය පෞද්ගලික ඉහළම ලකුණු සංඛ්යාව
2 days ago Tags #ceylonwire ශිරන්තිට හාට් ඔපරේෂන් එකක් කළාද? නලින්ද උත්තර දෙයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට හෘද ශල්ය කර්මයක් සිදු කර ඇති බවට
2 days ago Tags #ceylonwire ශිරන්ති යළි රිමාන්ඩ් ‘සිරිලිය සවිය’ භාරයේ පවතින බැංකු ගිණුමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිද වන
2 days ago Tags #ceylonwire ඥානසාර හාමුදුරුවෝ හොඳටම ස්ට්රෙස් වෙලා | මොනවා කර ගනීද දන්නේ නෑ | තිත්තගල්ලේ උන්නාන්සේ කියති සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව දැඩි මානසික පීඩාවකින් පසුවූ බවත්, එම භික්ෂුව වස පානය කර දිවි නසාගන්නා බවට ප්රකාශ