5 months ago Tags #ceylonwire ඒකාබද්ධ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අද මහනාහිමිවරුට පිරිනැමේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සඳහා ඒකාබද්ධ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත්කිරීමට නැකැත් කණ්ඩායමවල එකඟතාව පළවූ බවත්, මේ අනුව රාජ්‍ය
5 months ago Tags #ceylonwire පාකිස්තානය එල්ල කළ ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තානයේ 400 ක් මියයයි පාකිස්තාන හමුදාව විසින් කාබුල් අගනුවර පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කරන රෝහලකට ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ඇෆ්ගනිස්ථානය පවසයි. මෙම
5 months ago Tags #ceylonwire QR අවුල් අද උදේ සිට හරියාවි | රජය කියයි ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයේ උද්ගතව පවතින තාක්ෂණික බාධාවන් අද(17) උදෑසන සිට මඟහැරී ජනතාවට පහසුවෙන් ඉන්ධන ලබාගත හැකිවනු ඇතැයි ඩිජිටල් ආර්ථික
5 months ago Tags #ceylonwire මගී බස් රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩිකෙරේ(වීඩියෝ) මගී ප්‍රවාහන බස් රථ සඳහා සතිපතා ලීටර් 60 සිට 360 දක්වා ඉන්ධන කෝටාවක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව ජාතික ප්‍රවාහන
5 months ago Tags #ceylonwire බඳින තුවක්කුවක් පත්තුවී කොස්තාපල් තුවාල ලබයි ඌවපරණගම, යාලගමුවේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා තිබේ. පොලිස් නිලධාරීන් පිරිසක් යාලගමුව ප්‍රදේශයේ වැටළීමක් සඳහා ගොස් ඇති අවස්ථාවේ
5 months ago Tags #ceylonwire සාංචි අනුරූ හොරකමේ පරීක්ෂණ හමස් පෙට්ටියේ | සඳකඩ පහනේ හොරකමට නම් ළඟදීම කෙහෙළිය අල්ලස් කොමිසමට ශ්‍රී ලංකාවේ ඇති වටිනාම පුරාවස්තු කිහිපයෙන් එකක් වන ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට අයත්, මිහිඳු හිමි මෙරටට රැගෙන ආ බවට සැලකෙන
5 months ago Tags #ceylonwire සතියේ ‘බදාදා දිනය’ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ(වීඩියෝ) රටේ වත්මන් ඉන්ධන තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජයේ කාර්යාල, පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ සඳහා බදාදා දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට
5 months ago Tags #ceylonwire මහජන මුදලින් රජයේ ලොක්කෙකුට ලොකු වාහනයක් අරන් – පාකිස්තාන ජනතාවගෙන් චෝදනා පාකිස්ථානයේ සෙනෙට් සභාවේ අයවැයෙන් සෙනෙට් සභාපතිවරයා වෙනුවෙන් රුපියල් මිලියන 90ක් වටිනා සුඛෝපභෝගී රථයක් මිලදී ගත් බව සෙනෙට් සභාපති යූසුෆ් රාසා
5 months ago Tags #ceylonwire ස්කූටරයක් පිට ස්කූටරයක් තෙල් සොයා මහියංගණේ පුරා සැරිසරයි(වීඩියෝ) මහියංගනය ප්‍රදේශයේ ඉන්ධන හිඟය අඛණ්ඩව පවතින බැවින්, පෙට්‍රල් සොයමින් පුද්ගලයන් දෙදෙනකු එක් ස්කූටරයකින් තවත් ස්කූටරයක් රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක්
5 months ago Tags #2019_පාස්කු_ඉරිදා_ත්‍රස්ත_ප්‍රහාර මාර්තු 31 වැනිදා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවල මහමොළකරුවා හෙළිකිරීමට ගම්මන්පිල සූදානම් වේ | ලොකු පරීක්ෂණයක් කරලා පොතකුත් ලියලා 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිටුපස සිටින සැබෑ මහමොළකරුගේ අනන්‍යතාවය මාර්තු 31 වැනි දින ප්‍රසිද්ධියේ හෙළිකිරීමට අදහස් කරන බව හිටපු