4 months ago Tags #ceylonwire ඩෙංගු මාරයාට බිලි වූ තිස්වැනියා රුහුණු විශ්වවිද්යාලයේ 24 හැවිරිදි සඳලි මේ දිනවල රට පුරා ශීඝ්රයෙන් පැතිර යන ඩෙංගු මාරයා තවත් වටිනා තරුණ ජීවිතයක් බිලිගෙන තිබෙනවා. මෙවර ඩෙංගු රෝගයට ගොදුරු වී
4 months ago Tags #ceylonwire රත්තරන් ගන්න ගිය සල්ලිකාරයෝත් දැන් ‘හෝල්ඩ්’ එකේ | හැමෝම බලන් ඉන්න ‘රන් රහස’ මෙන්න ලෝක වෙළෙඳපොළේ සහ දේශීය වශයෙන් රන් මිල නිරන්තරයෙන් උච්ඡාවචනය වීම හේතුවෙන් වත්මන් රන් සහ ස්වර්ණාභරණ කර්මාන්තය දැඩි මන්දගාමී තත්ත්වයකට මුහුණ
4 months ago Tags #ceylonwire දින 18ක කිරිසප්පයා පැය 32ක් සුන්බුන් අස්සේ | වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් ලෝකයම හඬවපු අතිශය ආශ්චර්යමත් සිදුවීම (වීඩියෝ) දරුණු භූමිකම්පා දෙකකින් මුළුමනින්ම සලිත වී ගිය වෙනිසියුලාවෙන්, මුළු මහත් ලෝකයේම දෑස්වලට කඳුළු උණන අතිශය ආශ්චර්යමත් පුවතක් වාර්තා වෙනවා. ඒ,
4 months ago Tags #ceylonwire ‘සේවාභිමානී’ සහ ‘සේවා’ පදක්කම් තවදුරටත් ඇමතිලාට නෑ | සිවිල් පිරිස් ඉවතට | ත්රිවිධ හමුදාවට පමණක් සීමාකරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් රාජ්ය අගය කිරීම් උදෙසා පිරිනමනු ලබන ‘සේවාභිමානී පදක්කම’ සහ ‘සේවා පදක්කම’ සඳහා සුදුසුකම් ලබන්නන්ගේ පරාසය ත්රිවිධ හමුදාවට පමණක් සීමාකිරීමට රජය
4 months ago Tags #ceylonwire පාතාලයේ අභ්යන්තර ගැටුමක ලේ වැකි නිමාවක් | ‘ලොකු පැටී’ගේ ප්රධාන වෙඩික්කරු ‘අල්මේදා’ ගිං ගඟෙන් මතුවෙයි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතර පවතින දරුණු බලඅරගලයක තවත් ලේවැකි පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, ප්රකට පාතාල කල්ලි නායක ‘ලොකු පැටී’ගේ ප්රධානතම
4 months ago Tags #ceylonwire අනතුරුදායක රිය පදවන්නන්ට දඩ නැත | කෙළින්ම උසාවි මෙතැන් පටන් නොසැලකිලිමත් ලෙස සහ අනතුරුදායක ලෙස රිය පදවන රියදුරන්ට ස්ථානීය දඩ පත්රිකා නිකුත් කිරීම වෙනුවට ඔවුන් සෘජුවම අධිකරණය වෙත
4 months ago Tags #ceylonwire GMOA නව සභාපති ලෙස විශේෂඥ වෛද්ය චන්දික එපිටකඩුව ඒකමතිකව තේරී පත්වෙයි රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) 2026/27 වර්ෂය සඳහා වන වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (සෙනසුරාදා) පැවැත්වුණු අතර, එහිදී සංගමයේ නව
4 months ago Tags #ceylonwire ආයෙත් ජාවරමුන් අතට ගිය කාලය ඉවරයි | අධිකරණ නියෝග මත රුපියල් බිලියන ගණනක මත්ද්රව්ය කිලෝ 62ක් පුත්තලමේදී විනාශ කෙරේ අදාළ නඩුවල අධිකරණ කටයුතු අවසන් වීමෙන් පසුව, ‘කුෂ්’ නමැති කෘත්රිම මත්ද්රව්ය කිලෝග්රෑම් 40කට ආසන්න ප්රමාණයක් ඇතුළු කිලෝග්රෑම් 62කට අධික මත්ද්රව්ය
4 months ago Tags #අභියාචනාධිකරණයේ විරෝධතා නොතකා ශ්රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්රාම වයස අවුරුදු දෙකකින් ඉහළ දැමීමට රජයේ අවධානය විරෝධතා නොතකා ශ්රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ වයස තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම පිළිබඳව රජය අඛණ්ඩව සලකා බලමින් සිටින
4 months ago Tags #ceylonwire ඇමැති පුත්තු 10ක් පසුපස අල්ලස් කොමිසම පන්නයි | රට පනින එක වළක්වන්න පියවර අල්ලස් දූෂණ සහ විවිධ අක්රමිකතා චෝදනා එල්ල වී ඇති හිටපු ඇමැතිවරුන්ගේ පුත්තු දසදෙනෙකු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්