
විරෝධතා නොතකා ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළ දැමීමට රජයේ අවධානය
විරෝධතා නොතකා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම පිළිබඳව රජය අඛණ්ඩව සලකා බලමින් සිටින









