3 years ago Tags #ceylonwire උමාරා ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝණය කරලා – කමිටුව තීරණය කරයි ලංකා ප්රීමියර් ලීග් ක්රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කර ඇත්තේ වැරැදි ආකාරයෙන් බවට
3 years ago Tags #ceylonwire ජෙරොම්ගේ වැරැද්දට මාපියන්ට සමාව ගන්න බෑ – ඕමල්පේ සෝභිත හිමියෝ කියති බෞද්ධාගමට, හින්දු ආගමට සහ ඉස්ලාම් ආගමට අපහාස වන අයුරින් සිදුකළ ප්රකාශයන් සම්බන්ධයෙන් සමාව ගත යුත්තේ ජෙරොම් ප්රනාන්දු මිස ඔහුගේ දෙමාපියන්
3 years ago Tags #ceylonwire දැන් පෑව්වට ඔක්තෝබරයේ ගංවතුරක් එනවා දැනට පවතින වියළි කාලගුණය ශ්රී ලංකාවේ සම්පූර්ණයෙන්ම ප්රතිවිරුද්ධ ලෙස මේ වසරේ නොවැම්බර් මාසය වන විට වර්ෂාපතනයේ අසාමාන්ය වැඩිවීමක් අපේක්ෂා කරන
3 years ago Tags #bangladesh බංගලි ණයෙන් කොටසක් ගෙවයි ශ්රී ලංකාව බංගලාදේශයෙන් ලබාගත් ණය මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් ගෙවා තිබේ. බංග්ලාදේශ මාධ්ය වාර්තා කළේ ඩොලර් මිලියන 200ක
3 years ago Tags #ceylonwire ‘මස් කඩේ කලුවා’ ට වෙඩි රත්මලාන දුම්රිය ස්ථානය අසළදී ඊයේ (21) රාත්රී 8.45 ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩි තැබීමෙන් මියගොස්
3 years ago Tags #ceylonwire ගාල්ල බන්ධනාගාරයේ මරණ දෙකක් හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් නිසා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු මිය ගොස් ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ තවත් රැඳවියන් 05 දෙනකු කරාපිටිය
3 years ago Tags #ceylonwire Nas Daily ලංකාවට සමාජ මාධ්ය ජාලයන් හි සුප්රකට චරිතයක් වන නැස් ඩේලි (Nas Daily) මෙම වසර අවසානයේ දී ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බව
3 years ago Tags #ceylonwire මෝටර් රථ ප්රවාහන කොමසාරිස්ට අල්ලස් චෝදනා(වීඩියෝ) මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා බස් රථ ස්ටිකර් සමාගම්වලින් අල්ලස් ලබාගත්තේ දැයි සාධාරණ සැකයක් පවතින බවත්, එම නිසා ඔහුට
3 years ago Tags #ceylonwire ඇත්ගොව්වන්ට NVQ කෝස් එකක් ජාතික සත්වෝද්යාන දෙපාර්තමේන්තුව විසින් ඇත්ගොව්වන් පුහුණු කර සහතික කිරීමේ පාඨමාලාවක් සඳහා අයදුම්පත් කැඳවන බව අධ්යක්ෂ ජනරාල් තිලක් ප්රේමකාන්ත පවසයි. මෙම
3 years ago Tags #ceylonwire මින් ඉදිරියට ලංවිමට පත්කරන GM ලාට වසර 03ක සේවා කාලයක් ඉතිරිව තියෙන්න ඕනෑ විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර අද උදෑසන විදුලිබල මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල කැඳවා තිබේ. මෑතකදී උස්සස්වීම් ලබා දීමේදී එක් වැඩ කරන දිනයක්