
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව බංගලාදේශයෙන් ලබාගත් ණය මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් ගෙවා තිබේ.
බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ ඩොලර් මිලියන 200ක මුදලෙන් පළමු වාරිකය මෙලෙස ගෙවා දමා ඇති බවයි.
දෙවන වාරිකය ද අගෝස්තු මාසය තුළදීම ගෙවනු ඇති බවත් මෙම වසර අවසන් වීමට පෙර සම්පූර්ණ ණය ගෙවා අවසන් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇති බවටත් බංග්ලාදේශ බලධාරීන් විශ්වාසය පළ කරයි.
පැවති ආර්ථික අර්බුදය හමුවේ බංග්ලාදේශයෙන් මෙම මූල පහසුකම ලබා ගත් අතර එය ගෙවීමට ලබාදුන් කාලය පසුව දීර්ඝ කෙරිණ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart