
සිවිල් ආරක්ෂකයන් කැලේට දානවාට විරුද්ධව වනජීවී නිලධාරීහු නිවාඩු දමා ලෙඩවෙති(වීඩියෝ)
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමට රජය ගෙන ඇති පියවරට විරෝධය පළකරමින්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය සමිති









