
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංගිලි කනදරාව ප්‍රදේශයේ පදිංචිව සිටි, ශ්‍රී ලංකාවේ වයස්ගතම ජීවතුන් අතර සිටි කාන්තාවක ලෙස ප්‍රසිද්ධියට පත් පුංචාගේ කළුමැනිකේ වයස අවුරුදු 114 ක්ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.
1912 ජූලි 4 වැනි දින උපත ලැබූ කළුමැණිකේ, මෙවසරේ මුල් භාගයේදී ඇයගේ 114 වන උපන්දිනය සැමරුවාය.
ඉන් කෙටි කලකට පසු ඇය ඇදවැටීමකට ලක්වීම හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය කෙරිණි.
සැත්කමින් පසු මාස දෙකක කාලයක් ඇය ජීවත් වුවද, අවසානයේදී ඇය මෙලොව හැරගියාය.
කළුමැණිකේ දරුවන් 12 දෙනකු සහ මුණුබුරු මිණිබිරියන් ඇතුළු 325 දෙනෙකුගෙන් යුත් විශාල පරපුරකට උරුමකම් කියමින් මෙලෙස සමුගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart