
පාර්ලිමේන්තුව ඇතුළේ සමහරු අයිස් ගහනවලු | සමහරු අරක්කු-සිගරට් බොනවලු | කථානායකටත් ආරංචි වෙලාලු
පාර්ලිමේන්තු පරිශ්‍රයේ මත්ද්‍රව්‍ය (අයිස්) මත්පැන් සහ සිගරැට් පාවිච්චි කරන සේවකයන් පිරිසක් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න තීරණය









