
ලංකාවේ සියලුම අධිකරණවලට E-mail | සාක්කි දෙන්න Online වීඩියෝ පහසුකම් | ප්රකාශ ටයිප් කරන්න Voice-to-Text
ශ්රී ලංකාවේ සියලුම අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් ‘e-court’ ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එම ව්යාපෘතියේ මූලික









