3 months ago Tags #ceylonwire අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ අධ්යක්ෂවරයා ජුනි 11 දක්වා රිමාන්ඩ් පසුගිය 03 වැනිදා අඟුරුවාතොට ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක හටගත් ගින්නකින් පුද්ගලයන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව, එම වැඩිහිටි නිවාසයේ අධ්යක්ෂවරයා
3 months ago Tags #ceylonwire රන්වීර් සිංට පැනවූ ‘නියෝගය’ ඉවතට | බෝලිවුඩයේ වලිය සමථයකට ප්‍රකට බොලිවුඩ් නළු රන්වීර් සිංට එරෙහිව පනවා තිබූ ‘අසහයෝගිතා නියෝගය’ (Non-Cooperation Directive) වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්කර ගැනීමට බටහිර
3 months ago Tags #ceylonwire “මනෝ වෛද්‍යවරයා හම්බවුණ වෙලාවේ ඉඳලා සලේ අඬලා-මේක රඟපෑමක්-ඔස්කාර් දෙන්න ඕනෑ” | දිලීප අධිකරණයේදී කියයි හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ සුරේෂ් සලෙයි වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ, සැකකරු පරීක්ෂා
3 months ago Tags #ceylonwire මාමඩල හිස ගසාදැමීමේ ඝාතනය: සැකකරුවන් 4 දෙනාම යළි රිමාන්ඩ් | බිරිඳ සහ දියණිය පෙරට්ටුවේදී හඳුනාගනී අම්බලන්තොට, මාමඩල, මොකුටුයාය ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයකුට වෙඩි තබා, කපා කොටා ඝාතනය කර, ඔහුගේ හිස කඳින් වෙන්කර පිළිමයක එල්ලා තැබීමේ අමානුෂික
3 months ago Tags #ceylonwire සාගර තුනක් පසුකරමින් ඇමෙරිකාවේ සිට සැතපුම් 12,000ක් පැමිණි ‘සමුද්‍රවිජය’ කොළඹදී අධිකාරියට පත්කෙරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට නාවික සැතපුම් 12,000ක ඓතිහාසික ගමනක් නිමාකරමින් පැමිණි ‘ශ්‍රී ලංකා නාවික නෞකා (SLNS) ‘සමුද්‍රවිජය’ නෞකාව නිල වශයෙන්
3 months ago Tags #ceylonwire රෝමයේ ඩයමන්ඩ් ලීගයේදී රුමේෂ් පතිරගේගෙන් මීටර් 92.62ක සුපිරි දස්කමක් | ලෝක ඉතිහාසයේ 8 වැනි ස්ථානයට සහ ආසියාවේ දෙවැනි ස්ථානයට නම ලියැවෙයි රෝම ඩයමන්ඩ් ලීග් (Rome Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 92.62ක විශිෂ්ට දක්ෂතාවක් දක්වමින්, හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ආසියානු ඉතිහාසයේ දෙවැනි
3 months ago Tags #ceylonwire බ්‍රිතාන්‍ය විදේශ ලේකම් සහ අගමැති මෝදි අතර හමුවක් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉවෙට් කූපර් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී සාකච්ඡා පවත්වා තිබේ. මෙම හමුව පිළිබඳව සිය සතුට පළ
3 months ago Tags #ceylonwire රොල්ස් රොයිස් කාර් එකට කුණු කතාවක් කියපු GLගේ රෙද්ද ඩඩ්ලි ඔළුවෙන් ගලවයි මෙරට ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන රෝල්ස් රෝයිස් රථයක් ශ්‍රී ලංකාවට ගෙන්වීමත්, ඩොලර් මිල ඉහළ යෑමට හේතුවක් වූ මහාචාර්ය ජී.එල්.පීරිස්, ඉතාලියේ
3 months ago Tags #ceylonwire රු.මිලියන 324.43ක දැවැන්ත මුදලකින් බදුලු ඔය මහා වාරි ව්‍යාපෘතිය ස්ථීර ලෙස ප්‍රතිසංස්කරණය කිරීම ඇරැඹේ දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් වූ බදුල්ල දිස්ත්‍රික්කයේ, කන්දකැටිය ප්‍රදේශයේ පිහිටි බදුලු ඔය මහා වාරි ව්‍යාපෘතියේ ස්ථීර
3 months ago Tags #ceylonwire ජපන් අගමැතිනිය ඉන්දියාවට! ජපාන අග්‍රාමාත්‍ය සනායේ තකයිචි සිය ප්‍රථම නිල ඉන්දීය සංචාරය එළඹෙන ජූලි මාසයේදී සිදු කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.