1 year ago Tags #ceylonwire හෝමාගමට කරදරයක් වෙච්ච මුව රංචුව වෙන ගමකට පටවන්න යයි හෝමාගම නගර ප්‍රදේශය වටා ඇති ග්‍රාම නිලධාරී වසම් කිහිපයක දක්නට ලැබෙන වර්ධනය වන මුවන් ගහණය වඩාත් සුදුසු වාසස්ථානයකට ගෙනයෑමට තීරණය
1 year ago Tags #ceylonwire කුප්‍රකට ක්‍රිෂ් වංචාව : අල්ලස් කොමිසම දේශපාලන දඩයමක් කරන බවට නාමල්ගේ නීතිඥවරයා චෝදනා කරයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ විසින් ක්‍රිෂ් දේපළ අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මාර්තු 26 වැනි දින අධිකරණයට වාර්තාවක්
1 year ago Tags #ceylonwire කොළඹ නගරාධිපති වෙන්න ව්‍රායි ඇප තියයි ජාතික ජනතා බලවේගයේ නගරාධිපති අපේක්ෂිකා ව්‍රායි කැලි බල්තසාර්, ඉදිරි 2025 පළාත් පාලන මැතිවරණයේදී තම පක්ෂයේ සාර්ථකත්වය කෙරෙහි විශ්වාසය පළකළාය. 2025
1 year ago Tags #ceylonwire 2025 ලොව පවුල් හිතකාමීම රට ලෙස ශ්‍රී ලංකාව නම්කෙරේ සුඛෝපභෝගී සංචාරක සඟරාවක් වන Condé Nast Traveler ට අනුව, 2025 සඳහා ලොව පවුල් සඳහා සංචාරය කිරීමට වඩාත්ම හිතකාමී රට ශ්‍රී
1 year ago Tags #ceylonwire හමුදා අයියා එක්දරු නංගිව දූෂණය කරලා යුද්ධ හමුදා සෙබළකු විසින් සිය නැගෙණිය ලිංගික අතවරයට ලක්කිරීම හේතුවෙන් කහටගස්දිගිලිය පොලිසිය විසින් එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් අකර
1 year ago Tags #ceylonwire හිටපු කථානායකට සහ නි.කථානායකට එරෙහිව නීතිමය පියවර ගන්න – සභානායක කථානායකගෙන් ඉල්ලයි(වීඩියෝ) තම පූර්වගාමියා වූ මහින්ද යාපා අබේවර්ධන, හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සහ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් යන
1 year ago Tags #ceylonwire සිසුන් දණගස්වා පහරදෙන ටියුෂන් ගුරුවරයාට විදේශ ගමන් තහනමක් පෞද්ගලික උපකාරක පන්තියක ගුරුවරයකුට විදේශ ගමන් තහනමක් පනවා තිබේ. ඔහු සිසුන්ට දණගැස්වීමට බලකර පහර දුන් බවට චෝදනා එල්ල වී ඇත.
1 year ago Tags #ceylonwire කොළඹදී මකර බෝට්ටු පදින්න චීන්නු සූදානම් වෙති චීන තානාපති චී ජෙංහොංග් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර හමුවක් අද (12) දින තරුණ
1 year ago Tags #ceylonwire රජිතව ලොකු කරගෙන දඟලනවලු – එජාප රැස්වීමේ වලියක්(වීඩියෝ) එක්සත් ජාතික පක්ෂ (එජාප) සාමාජිකයින් පිරිසක් සහභාගී වූ රැස්වීමකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මත ගැටුමක් සමථයකට පත්කිරීමට උත්සාහ කරන
1 year ago Tags #ceylonwire දේශබන්දු සොයා සාගලගේ ඔෆිස් එකට CID එක පනී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන්, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සොයාගැනීමේ උත්සාහයේ කොටසක් ලෙස, මාතර මොරවක පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල