1 year ago Tags #ceylonwire ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගහපු වංගු හොයන්න ජනාධිපති කාර්යාලයෙන්ම කමිටුවක් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලය මූලික කරගත් කමිටුවක් පත්කිරීමට ජනාධිපති අනුර කුමාර
1 year ago Tags #ceylonwire 2025 දී විදේශ රැකියාවලට ලක්ෂයක් ගිහිං – වැඩියෙන්ම කුවේටයට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති සංක්‍රමණික සේවකයන් 100,000 කට අධික සංඛ්‍යාවක් 2025 දී මේ දක්වා විදේශ
1 year ago Tags #ceylonwire ත්‍රීවීල් හොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ත්‍රිරෝද රථ සොරකම් කිරීමේ සිද්ධි කිහිපයකට සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාශයේ
1 year ago Tags #ceylonwire රජයේ ආදායම් අඩුවෙලා – රවී හෙළිකරයි ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දරණ උත්සහයේදී වඩා වැදගත් වන්නේ රුපියල ආරක්ෂා කර ගැනීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
1 year ago Tags #ceylonwire ඉන්දියාවෙන් ඕඩර් කළ ලුණු තොගය ලබන සතියේ ලංකාවට රටේ පවතින ලුණු හිඟයට පිළියම් යෙදීම සඳහා ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් ලබන (28) දින දිවයිනට පැමිණීමට නියමිත බව කර්මාන්ත
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාව යුද ජයග්‍රහණය සමරද්දී හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් දරුණු පහරක් ශ්‍රී ලංකා රජය විසින් 16 වැනි යුද ජයග්‍රහණය සමරන මොහොතේ අන්තර්ජාතික හියුමන් රයිට්ස් වොච් සංවිධානය ශ්‍රී ලංකාවට දරුණු පහරක් එල්ලකරමින්
1 year ago Tags #ceylonwire රැඳවියෙක්ගේ බිරිඳ සහ දරුවා බන්ධානාගාර බසයට නග්ගවාගත් අඟුණකොළපැලැස්සේ ජේලර්ලා දෙන්නෙක්ගේ වැඩ තහනම් මැයි 16 වන දින වැලිගම නගරයෙන් පිටත ස්ථානයක රැඳවියකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ බන්ධනාගාරයට අයත් බස් රථයක් නවතා තැබීමේ
1 year ago Tags #ceylonwire නවසීලන්ත නියෝජ්‍ය අගමැති 24දා ලංකාවට නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් 2025 මැයි 24 සිට 28 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත
1 year ago Tags #ceylonwire රත්තරං T56 ගැන වැඩි විස්තර හෙළිවේ කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ මහල් නිවාසයකින් රන් ආලේපිත T56 ප්‍රහාරක රයිෆලයක් සොයා ගත් බව පොලිසිය තහවුරු කර තිබේ. පොලිස්
1 year ago Tags #ceylonwire උතුරු පළාත් ප්‍රධාන ලේකම් ලෙස තනුජා මුරුගේසන් පත්කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් උතුරු පළාත් ප්‍රධාන ලේකම් ලෙස තනුජා මුරුගේසන් පත්කරනු ලැබ ඇත. ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති