
ලංකාවේ සේවකයට වෙච්ච අසාධාරණයෙන් පස්සේ කොරියානු පොලිසියෙන් සංක්රමණික සේවකයන් ගැන හොයන්න විශේෂ වැඩසටහනක්
සංක්රමණික සේවකයන්ට එරෙහි අපයෝජන සම්බන්ධයෙන් දකුණු කොරියානු පොලිසිය දින 100ක විශේෂ වැඩසටහනක් දියත් කරන බව කොරියානු ජාතික පොලිස් ඒජන්සිය පවසයි.









