
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්ත ආලින්දයට, අමුත්තන්ට ඇතුළුවීම සීමාකර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින්, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා පෞද්ගලික සමාගම පැවසුවේ, ඒ අනුව බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල එම සීමාකිරීම සිදුකෙරෙන බවයි.
එම දිනවල රාත්‍රී 10 සිට මධ්‍යම රාත්‍රිය දක්වා එම සීමාකිරීම ක්‍රියාත්මක වේ.
කාර්යබහුල වේලාවන්හීදී මෙහෙයුම් කටයුතු පහසුවෙන් සිදුකිරීම හා තදබදය කළමණාකරණය කිරීම සඳහා එම පියවර ගත් බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා පෞද්ගලික සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart