
‘මිසස් ටුවරිස්ම් වර්ල්ඩ්’ නිමේෂා ප්රේමචන්ද්ර කිරුළ රැගෙන ලොව වටා යෑමට සූදානම් වෙයි
පිලිපීනයේ මැනිලා නුවරදී පැවැති ‘මිසස් ටුවරිස්ම් වර්ල්ඩ් 2026’ අන්තර්ජාතික රූපලාවණ්ය තරගාවලියේදී කිරුළ දිනාගත් ශ්රී ලාංකේය ගුරුවරියක, රූපවාහිනී නිවේදිකාවක සහ රංගන









