1 year ago Tags #ceylonwire තාජුඩීන්ගේ මෝටර් රථය පසුපස හඹාගිය ජීප් රථයේ ‘කජ්ජා’ සිටි බව CIDය තහවුරු කරයි රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මෝටර් රථය පසුපස හඹාගිය ජීප් රථයේ අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ ගමන් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
1 year ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය සහ අපරාධකරුවන් සොයා විශේෂ පොලිස් මෙහෙයුමක් ඊයේ සිදුකළ පොලිස් මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය හා විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත්
1 year ago Tags #ceylonwire ලංකාවේ ප්‍රගතිය ආකර්ෂණීය බව IMF එක කියයි ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩව ‘ආකර්ෂණීය ප්‍රගතියක්’ ලබා ඇති බවත්, විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ රට යථා තත්ත්වයට
1 year ago Tags #ceylonwire වැඩි මිලට කීරි සම්බා විකුණලා රු. ලක්ෂයක් දඩ කයි කීරි සම්බා සහල් අධික මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ වෙළෙන්දන් දෙදෙනෙකුට රුපියල් 100,000 බැගින් දඩ නියම කර තිබේ. කළුතර
1 year ago Tags #ceylonwire ඇන්ටිගුවා සහ බාබුඩා රාජ්‍යය සමග ශ්‍රී ලංකාව නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පටන්ගනී ඇන්ටිගුවා සහ බාබුඩා රාජ්‍යය සමග ශ්‍රී ලංකාව නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර තිබේ. ඒ වොෂින්ටන් නුවරදී ඊට අදාළ
1 year ago Tags #ceylonwire රජය ‘අස්වැසුම’ අහෝසි කරන බව සජිත්ට ආරංචි වෙලා රජය ‘අස්වැසුම’ සමාජ ආරක්ෂණ වැඩසටහන කඩිනමින් අහෝසි කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පැවසීය. අනුරාධපුරයේ තලාව ප්‍රදේශයේ පැවති
1 year ago Tags #ceylonwire සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නේ රටට අහිතකර විදිහට නෙවෙයි – ජනපති අවධාරණය කරයි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේදී රටට අහිතකර කිසිවක් නොකිරීම රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. මෙරට ඓතිහාසික උරුමය, සොබා
1 year ago Tags #ceylonwire මන්නාරමේ පිහිනුම් තටාකය දැන් විවෘතයි මන්නාරම දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්
1 year ago Tags #ceylonwire කෙහෙල්බද්දර පද්මේ ගේ අම්මා පුතා වෙනුවෙන් නඩුවක් දායි දැනට රැඳවුම් භාරයේ සිටින පාතාල සාමාජික කෙහෙල්බද්දර පද්මේ ගේ මව, තම පුතාට එරෙහිව නිකුත් කර ඇති රැඳවුම් නියෝගය අභියෝගයට ලක්
1 year ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ 2026 අයවැය – ජනාධිපති වැය ශීර්ෂය ගැන පැහැදිලි කිරීමක් 2026 සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පතේ ජනාධිපතිවරයාගේ වියදම් ශීර්ෂයේ දී ජනාධිපතිවරයාගේ වියදම් තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවට පළ වූ