1 year ago Tags #ceylonwire මාවතගම කුඹුරක අලුත උපන් බිළිඳෙක් අතහැර දමා ගිහින්(වීඩියෝ) මාවතගම, පරගහදෙණිය ප්‍රදේශයේ කුඹුරක අතහැර දමා ගොස් සිටි අලුත උපන් බිළිඳකු අද අලුයම සොයාගත් බව පොලිසිය පැවසීය. කුඹුර හරහා ගමන්
1 year ago Tags #ceylonwire ස්පා එකකට බලෙන් රිංගලා නොමිලේ වැඩක් කරගන්න ගිය පොලිසියේ තුනකගේ වැඩ තහනම් මාතර ප්‍රදේශයේ පිහිටි ස්පා ආයතනයක සිදුවූ බව කියන විෂමාචාර සිද්ධියක් සම්බන්ධයෙන් මාතර කොට්ඨාශයේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ නිලධාරීන් තිදෙනෙකුගේ
1 year ago Tags #ceylonwire රත්මලාන දුම්රිය වැඩබිමේ අනතුරක් ඇමැති බිමල් සියැසින් දකී(වීඩියෝ) රත්මලාන දුම්රිය අංගනයේ අද දින සිදු කළ නිරීක්ෂණ චාරිකාවකදී සිදු වූ සුළු අනතුරක් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක සියැසින් දුටුවේය. දුම්රිය
1 year ago Tags #ceylonwire ජනපති ඇහැලේපොළ වලව්වට ගිහින් ඉටි රූප බලයි මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් අද (17) පෙරවරුවේ විවෘත කෙරිණි. නාගරික සංවර්ධන අධිකාරිය
1 year ago Tags #ceylonwire රට පුරා ‘කැසිල්ලේ’ හදිසි වැඩිවීමක් රට පුරා සමේ රෝගවල හදිසි වැඩිවීමක් වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය නිලධාරීන්ගේ දැඩි අවධානය යොමු වී ඇති බව
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බද්ද නිසා ලංකාවේ පොල් අපනයනයත් හාන්සි වෙන ලකුණු අගෝස්තු 1 වැනිදා සිට මෙරටින් ආනයනය කෙරෙන පොල් ආශ්රිත නිෂ්පාදන සඳහා සියයට 30ක ආනයන තීරුබදු පැනවීමට ඇමරිකාව ගත් තීරණයට සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire වෙඩි වැදුණු ඇත්තු දෙන්නෙක් ඇතුළු දැවැන්තයෝ 13කට දැනටත් ප්‍රතිකාර කරනවලු වෙඩි වැදී තුවාල ලබා සිටියදී ඉතා අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී මියගිය භාතිය හස්තියා සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් පවතින පසුබිමක්
1 year ago Tags #ceylonwire දරුවෙක් වඩාගෙන ඇවිත් ත්‍රීවීල් එකක් කොල්ලකාලා දරුවකු වඩාගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනකු 2025.07.15 වැනි දින රාත්‍රී 9ට පමණ කොට්ටාව නගරයෙන් කුලී ත්‍රීවීල් රථයකට ගොඩ වී
1 year ago Tags #ceylonwire සංචාරක වීසාවලින් ලංකාවට ආපු විදේශිකයෝ රැසක් ස්පා සහ ගණිකා නිවාසවල සංචාරක වීසා මත මෙරටට පැමිණෙන විදේශිකයන් සංඛ්‍යාව ඉහළ යෑම සම්බන්ධයෙන් ආගමන විගමන නිලධාරීන්ගේ දැඩි අවධානයක් යොමුව තිබේ. එලෙස පැමිණෙන සංචාරකයන්
1 year ago Tags #ceylonwire ෂාරුක් ඛාන් ශ්‍රී ලංකා සංචාරය අවලංගු කරයි ලබන මස මුලදී කොළඹදී අතිඋත්කර්ශවත් ලෙස විවෘත කිරීමට සැලසුම් කර තිබෙන City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට විශේෂ