4 months ago Tags #ceylonwire ‘හඳුනානොගත් පියාසර වස්තු’ පිළිබඳ වසර 80ක රහස් ලිපිගොනු සහ වීඩියෝ පෙළක් පෙන්ටගනය විසින් ප්‍රසිද්ධියට පත්කරයි වසර 80ක කාලයක් තිස්සේ වාර්තා වූ හඳුනානොගත් පියාසර වස්තූන් (UFO) පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපිගොනු, ශ්‍රව්‍ය පට සහ වීඩියෝ 51ක් පෙන්ටගනය
4 months ago Tags #ceylonwire ධවල මන්දිරයට එන්නැයි ට්‍රම්ප්ගෙන් මෝදිට ආරාධනයක් සිව්දින නිල සංචාරයක් සඳහා අද උදෑසන ඉන්දියාවට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ
4 months ago Tags #ceylonwire යුනිසෙෆ් සංවිධානයෙන් බංග්ලාදේශයට රතු එළියක් බංග්ලාදේශයේ කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඉහළ යාම සම්බන්ධයෙන් යුනිසෙෆ් ආයතනය සිය බලවත් කනස්සල්ල පළ කර සිටියි. එමෙන්ම,
4 months ago Tags #Albino ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි කොණ්ඩයක් ඇති මීහරකෙක් බංග්ලාදේශයෙන් සොයාගනී | දැනටමත් මසට විකුණන්න පොරොන්දු වෙලා ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉස්ලාමීය ‘ඊද් අල්-අල්හා’ (Eid al-Adha) උත්සවය වෙනුවෙන් බංග්ලාදේශයේ ඇතිදැඩි කරන ලද, රන්වන් පැහැති හිසකෙස් ඇති දුර්ලභ ඇල්බිනෝ
4 months ago Tags #ceylonwire චීනයේ ගල් අඟුරු පතලක අනතුරක් – 90 ක් මියයයි චීනයේ උතුරුදිග ප්‍රදේශයේ ෂැන්සි පළාතේ ගල්අඟුරු පතලක සිදු වූ වායු පිපිරීමකින් පුද්ගලයින් 90 දෙනෙකු පමණ මියගොස් තිබේ. එරට ජනමාධ්‍ය වාර්තා
4 months ago Tags #ceylonwire ඉරාන යුද්ධයේ බලපෑම නිසා ඉන්දියාවේ ඉන්ධන මිල මේ මාසයේ 3 වැනි වතාවටත් ඉහළට ඉරාන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ, සිදුවූ පාඩුව පියවා ගැනීම සඳහා ඉන්දියාවේ රාජ්‍ය සන්තක
4 months ago Tags #ceylonwire රුසියාවයි චීනෙයි කියුබාවේදී කරන වැඩක් ගැන අමෙරිකාවෙන් රතු එළි ඇමෙරිකානු බලධාරීන්, කියුබාව තුළ සිදුවන රුසියානු සහ චීන බුද්ධි තොරතුරු රැස්කිරීමේ මෙහෙයුම්වල වර්ධනයක් පිළිබඳව අනතුරු අඟවන බව ‘ද වෝල් ස්ට්‍රීට්
4 months ago Tags #ceylonwire එක්සත් රාජධානියට ලැබෙන සරණාගත ඉල්ලීම් සහ සංක්‍රමණ අනුපාත පහළට එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නවතම දත්ත වාර්තාවන්ට අනුව, 2026 මාර්තු මාසය දක්වා වසර තුළ එරට සරණාගතභාවය ඉල්ලා සිටින පුද්ගලයන්ගේ
4 months ago Tags #ceylonwire විජේගේ කැබිනට්ටුව තවත් ලොකුවෙයි තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජෝසෆ් විජේ අද දින අමාත්‍ය මණ්ඩලයට නව මන්ත්‍රීවරුන් 23 දෙනෙකු ඇතුළත් කරගනිමින් සිය කැබිනට් මණ්ඩලය පුළුල් කළේය.
4 months ago Tags #ceylonwire 1996 දී ගුවන් යානා දෙකක් බිම හෙළීම සම්බන්ධයෙන් කියුබාවේ රාවුල් කැස්ත්‍රෝට ඇමරිකාවෙන් මිනීමැරුම් චෝදනා 1996 වසරේදී කියුබාව සහ ෆ්ලොරිඩාව අතර ප්‍රදේශයකදී ගුවන් යානා දෙකක් බිම හෙළීමේ සිදුවීමට අදාළව, ඇමරිකානු පුරවැසියන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම