
ඩොනල්ඩ් ට්රම්ප් වැනි කොණ්ඩයක් ඇති මීහරකෙක් බංග්ලාදේශයෙන් සොයාගනී | දැනටමත් මසට විකුණන්න පොරොන්දු වෙලා
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉස්ලාමීය ‘ඊද් අල්-අල්හා’ (Eid al-Adha) උත්සවය වෙනුවෙන් බංග්ලාදේශයේ ඇතිදැඩි කරන ලද, රන්වන් පැහැති හිසකෙස් ඇති දුර්ලභ ඇල්බිනෝ
