2 years ago Tags #ceylonwire චීනය මාලදිවයිනේ බලය අල්ලයි මාලදිවයිනේ මහ මැතිවරණයෙන් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේ මුයිසුගේ නායකත්වයෙන්
2 years ago Tags #ceylonwire උතුරු කොරියාවේ කිම්ටත් ‘මහරජාණෙනි’ වගේ සින්දුවක් හදලා(වීඩියෝ) උතුරු කොරියාව විසින් සිය නායක කිම් ජොන් උන් ‘මිත්‍රශීලී පියකු’ සහ ‘ශ්‍රේෂ්ඨ නායකයකු’ ලෙස ප්‍රශංසා කරමින් නව ගීතයක් නිකුත් කර
2 years ago Tags #ceylonwire ජගත් සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ ඉන්දියාවේ පුටුව ගැන අමෙරිකාවෙන් ප්‍රකාශයක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇතුළු එක්සත් ජාතීන්ගේ ආයතනවලට ප්‍රතිසංස්කරණ සඳහා අමෙරිකාව සහාය ලබා දී ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන
2 years ago Tags #ceylonwire චීනය සිම්බාබ්වේ වෙත දුන් ණය කපාහරී චීනය විසින් සිම්බාබ්වේ වෙත ලබා දී ඇති පොලී රහිත ණය වලින් නිශ්චිත ප්‍රමාණයක් කපාහැර ඇති බව වාර්තා වෙයි. එම වාර්තා
2 years ago නයිජීරියාවේ ඔනකෝයා අමෙරිකාවේදී චෙස් වාර්තාවක් තියයි නයිජීරියානු චෙස් ප්‍රවීණයකු වන තුන්ඩේ ඔනකෝයා දීර්ඝතම වෙලාවක් චෙස් ක්‍රීඩා කිරීමේ වාර්තාව බිඳ දැමීමට සමත්ව තිබේ. ඔහු මෙම වාර්තාව පිහිටුවනු
2 years ago Tags #ceylonwire බෙලාට දැන් 63යි ස්වාභාවික පරිසරයෙන් බැහැරව සිටින ලොව වයස්ගතම ඔරංඔටන් වන බෙලා මේ සතියේ 63 වැනි උපන්දිනය සමරා තිබේ. බෙලා ලෙස පසුව නම්
2 years ago Tags #ceylonwire හැරී අමෙරිකාවට පදිංචිය මාරු කළ බව බ්‍රිතාන්‍යයට නිල වශයෙන් දන්වලා බ්‍රිතාන්‍ය සිංහාසනයට පස්වැනියා ලෙස උරුමකම් කියන හැරී කුමරු තමා එක්සත් ජනපද පදිංචිකරුවකු ලෙස හඳුන්වා තිබේ. බ්‍රිතාන්‍ය සමාගම් තොරතුරු ලේඛනයක් වන
2 years ago Tags #ceylonwire කාන්තාවක් ණයක් ගන්න මළ මිනියක් බැංකුවට අරගෙන ඇවිත් මරණයට පත්ව සිටි 68 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයකු ණයක් සඳහා අත්සන් කිරීමට බැංකුවකට රැගෙන ආ කාන්තාවක් බ්‍රසීලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
2 years ago Tags #ceylonwire මාලදිවයිනත් චීන ණය උගුලේ පැටලෙයි චීනයේ එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘති මාලාව ආසියාව ප්රමුඛව ලොව රටවල් රැසකට බලපෑම් එල්ල කර තිබේ. ඊට හේතුව වන්නේ ඉන්
2 years ago Tags #ceylonwire යුක්රේන යුද්ධය නිසා චීන – රුසියානු සබඳතාවලට බාධා යුක්රේනය ආක්‍රමණය කිරීම රුසියාවට සහය ලබාදුන හොත් ඊට එරෙහිව ප්‍රතිචාර දක්වන බව අමෙරිකාව කර ඇති තර්ජන මධ්‍යයේ, 2022 මැද භාගයේ