2 years ago Tags #ceylonwire ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි අදියර අද ඉන්දීය මහ මැතිවරණයේ දෙවන අදියරේ දී ප්‍රාන්ත 13 ක මැතිවරණ කොට්ඨාස 88 ක ඡන්දය ප්‍රකාශ කිරීම අද උදෑසන ආරම්භ විය.
2 years ago Tags #ceylonwire ඉරාන ජනපති නිසා පකිස්තානයේ හිත රිදෙයි කාශ්මීර ගැටළුවට ඉරානය ඈඳා ගැනීමට පකිස්තානය දැරූ උත්සහයක් අසාර්ථක වී තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ඉකුත් දා
2 years ago Tags #ceylonwire චීනය නිසා තායිවානය බියෙන් චීන ගුවන් හමුදාවේ විශ්‍රාමික නියෝජ්‍ය අණදෙන නිලධාරී Chang Yen-ting විසින් ඉකුත් දා අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ. ඒ තායිවානයේ උතුරු
2 years ago Tags #ceylonwire අමෙරිකාවෙන් පකිස්තානයට රතු එළියක් ඉරානය සමඟ ව්‍යාපාරික ගනුදෙනුවක් ගැන සලකා බලන ඕනෑම කෙනෙකුට සම්බාධක පැනවීමේ අවදානමක් ගැන එක්සත් ජනපදය අනතුරු අඟවා තිබේ. ඒ, ද්විපාර්ශ්වික
2 years ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයේ නාඩගමක් ගැන චීනයෙන් දොස් පාලක කොන්සර්වේටිව් පක්ෂයේ ප්රමුඛ පෙළේ නීති සම්පාදකයෙකු සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පර්යේෂකයෙකු ලෙස සේවය කර ඇති බවට වාර්තා වූ පුද්ගලයෙකු ඇතුළුව,
2 years ago Tags #ceylonwire චීනයේ ඉල්ලීමකට පකිස්තානය ගොළු වෙයි පකිස්තානයේ තම ජාතිකයින්ට එල්ල වූ මාරාන්තික ප්‍රහාර සම්බන්ධයෙන් කනස්සල්ලට පත්ව සිටින චීනය, ආරක්ෂක ගැටළු වලට මුහුණ දීම සඳහා සිය ආරක්ෂක
2 years ago Tags #ceylonwire ඉන්දියාවට ලොකු ඉල්ලුමක් පසුගිය වසර අට තුළ ඉන්දියාවේ ආරක්ෂක උපකරණ අපනයනය 1000%කට වඩා වර්ධනය වීමත් සමඟ ඉන්දියාව ගෝලීය ආයුධ වෙළඳපොලේ ප්රමුඛයෙකු ලෙස ඉදිරියට
2 years ago Tags #ceylonwire උතුරු කොරියාව පළමුවරට සාර්ථකව න්‍යෂ්ටික මිසයිල අත්හදා බලයි උතුරු කොරියාව සිය “න්‍යෂ්ටික ප්‍රේරක” පද්ධතියේ පළමු අත්හදා බැලීම ඊයේ සිදුකර තිබේ. උතුරු කොරියානු නායක කිම් ජොන් අන් එම අභ්‍යාසය
2 years ago Tags #ceylonwire මැලේසියාවේදී හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටේ(වීඩියෝ) මැලේසියානු නාවික හමුදාවේ හෙලිකොප්ටර් යානා දෙකක් ගුවනේදී ගැටීමෙන් එහි සිටි කාර්ය මණ්ඩලය 10 දෙනාම මියගොස් තිබේ. හමුදා පෙළපාලියක් සඳහා පෙරහුරුවක්
2 years ago Tags #ceylonwire 14 හැවිරිදි දැරියකගේ සති 30ක කළලයක් ගබ්සා කරන්න අධිකරණය අවසර දෙයි ස්ත්‍රී දූෂණයකට ලක්වූ 14 හැවිරිදි දැරියකගේ මානසික සහ ශාරීරික යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා ඇයට ගබ්සාවක් සිදුකිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී