1 year ago Tags #ceylonwire පුංචි කාලේ ඉඳන් හදපු කොටියා පවුලේ අය ඉදිරියේදීම පුහුණුකරුව මරාදමයි(වීඩියෝ) සත්ව සංරක්ෂණ උද්‍යානයක පැවැති ප්‍රසංගයක් අතරතුර එහි සිටි කොටියකු සිය පුහුණුකරුට පහරදී මරාදැමීමේ ඛේදජනක පුවතක් අමෙරිකාවෙන් වාර්තා විය. විදෙස් ජනමාධ්‍ය
1 year ago Tags #ceylonwire ගඩාෆිගෙන් සල්ලි ගත්තා යැයි ප්‍රංශයේ හිටපු ජනපති සාකෝසි වරදකරු කරයි ලිබියාවේ හිටපු නායක කර්නල් මුහම්මර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීතිවිරෝධී අරමුදල් ලබාගැනීමට අදාළ නඩු විභාගයකින් ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි
1 year ago Tags #Bugatti ලොව වේගවත්ම මෝටර් රථයේ වාර්තාව BYD ‘Xtreme’ බිඳදමයි(වීඩියෝ) චීනයේ BYD සමාගමේ Yangwang U9 ‘Xtreme’ සුපිරි මෝටර් රථය මේ මස මුලදී ජර්මනියේ පැවති පරීක්ෂණ ධාවනයකදී පැයට කිලෝමීටර 496.22 (පැයට
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ ආරක්ෂකයෝ ප්‍රංශ ජනපතිව නිව්යෝර්ක් නුවර මහපාරේ ඇවිද්දවයි(වීඩියෝ) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා අමෙරිකාවට පැමිණ සිටින ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සහ ඔහුගේ ආරක්ෂක රථ පෙළට
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ට එජා මුලස්ථානයේදී අපලයක් – විදුලි පඩිපෙල හිරවෙයි – ටෙලිප්‍රොම්ප්ටරේ කැඩෙයි(වීඩියෝ) නිව්යෝර්ක් මූලස්ථානයේ කැඩුණු එස්කැලේටරයක්(විදුලි පඩිපෙලක්) සහ අක්‍රිය වූ ටෙලිප්‍රොම්ප්ටරයක් හේතුවෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සංවිධානය විවේචනය කළේය.
1 year ago Tags #ceylonwire ICCය අමෙරිකාවේ ක්‍රිකට් තහනම් කරයි පසුගිය වසර පුරා සිදුකරන ලද ගැඹුරු සමාලෝචනයකින් සහ ප්‍රධාන කොටස්කරුවන් සමඟ පුළුල් ලෙස සම්බන්ධ වීමෙන් පසුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අමෙරිකා
1 year ago Tags #ceylonwire වසර 50කට පසු හඳ වටේ යවන්න නාසාව සෙට් එකක් ලෑස්ති කරයි එළඹෙන පෙබරවාරි මාසයේදී සඳ වටා දින දහයක ගමනක් සඳහා ගගනගාමීන් කණ්ඩායමක් අභ්‍යවකාශගත කිරීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය පවසා තිබේ.
1 year ago Tags #ceylonwire ප්ලේන් එකේ රෝදයක් ළඟ හැංගිලා අවුරුදු 13ක දඩබ්බර කොල්ලෙක් ඇෆ්ගනිස්තානයේ ඉඳන් ඉන්දියාවට ඇවිල්ලා ගුවන් යානයක රෝද සම්බන්ධ වන කොටසකට නැග ඇෆ්ගනිස්තානයේ සිට ඉන්දියාවට පැමිණි 13 හැවිරිදි ඇෆ්ගන් පිරිමි දරුවෙකු පිළිබඳ පුවතක් විදෙස් ජනමාධ්‍ය
1 year ago Tags #ceylonwire තවත් රටවල් 5ක් පලස්තීන රාජ්‍යය නිල වශයෙන් පිළිගනී පලස්තීන රාජ්‍යය නිල වශයෙන් පිළිගන්නා බව බෙල්ජියම, මෝල්ටාව, ඇන්ඩෝරා, මොනාකෝ සහ ලක්සම්බර්ග් යන රටවල් නිවේදනය කර තිබේ. එක්සත් ජාතීන්ගේ මහා
1 year ago Tags #ceylonwire පිලිපීනයේ හිටපු ජනපතිට අන්තර්ජාතික අපරාධ අධිකරණයේ නඩු වැටෙයි පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේට අන්තර්ජාතික අපරාධ අධිකරණය (ICC) විසින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබේ. 80 හැවිරිදි