1 year ago Tags #ceylonwire ආසියානු කුසලාන තරඟාවලියට ඔට්ටු ඇල්ලූ අයියා මලෝ දෙන්නෙක් අල්ලයි ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරඟය සඳහා අන්තර්ජාලය හරහා ඔට්ටු ඇල්ලූ ක්‍රිකට් ඔට්ටු ඇල්ලීමේ ජාවාරමක නිරත
1 year ago Tags #ceylonwire ජැකලින්ගේ ඉල්ලීමක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි සුකේෂ් චන්ද්‍රසේකර්ට සම්බන්ධ රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ නඩුවේ බලාත්මක කිරීමේ නඩු තොරතුරු වාර්තාව අවලංගු කරන ලෙස රංගන ශිල්පිනී ජැකලින්
1 year ago Tags #ceylonwire ස්පයිඩර් මෑන් බිම වැටී රෝහලේ ස්පයිඩර් මෑන් සුප්‍රකට ක්‍රියාදාම චිත්‍රපටමාලාවේ නවතම නිර්මාණය වන Spider-Man: Brand New Day චිත්‍රපටයේ පීටර් පාකර් හෙවත් ස්පයිඩර් මෑන්ගේ චරිතයට පණපොවන
1 year ago Tags #ceylonwire LTTEයට පණ දෙන්න ගිහින් අහුවුණු ෆ්රැන්සිස්කාගෙන් ප්‍රශ්න කරන්න සූදානම් තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන දෙමළ ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය යළි පණගැන්වීමේ උත්සාහයකට සම්බන්ධ බව පැවසෙන මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශනයකට
1 year ago Tags #ceylonwire එක්සත් රාජධානිය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගනී එක්සත් රාජධානිය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල් විසින් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. විදෙස් ජනමාධ්‍ය
1 year ago Tags #ceylonwire කොවිඩ් වසංගතය ගැන තොරතුරු හෙළිකළ චීන ජනමාධ්‍යවේදිනියට තවත් දඬුවමක් කොවිඩ් වසංගතයේ මුල් අවධිය පිළිබඳ තොරතුරු වාර්තා කළ චීන ජනමාධ්‍යවේදිනියට තවත් වසර හතරක සිරදඩුවමක් නියම වී තිබේ. ආරවුල් ඇතිකිරීම යන
1 year ago Tags #ceylonwire ට්‍රම්ප් ටික්ටොක් ගැන කතාකරන්න ෂීට කෝල් එකක් අරන් ටික්ටොක් හි එක්සත් ජනපද මෙහෙයුම්වල අනාගතය පිළිබඳ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ජනාධිපතිවරයා සමග ඊයේ දුරකථන සංවාදයක නිරත වී
1 year ago Tags #ceylonwire තලේබාන්ලා රඳවාගෙන සිටි වයෝවෘද බ්‍රිතාන්‍ය යුවළක් නිදහස් කරයි ඇෆ්ගනිස්ථානයේ තලේබාන්වරුන් විසින් රඳවාගෙන සිටි බ්‍රිතාන්‍ය යුවළක් නිදහස් කිරීමෙන් පසු රටින් පිටව ගොස් ඇති බව කටාර් විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්
1 year ago Tags #Adicorp_Enterprises අමෙරිකාවේ වංචා චෝදනාවලින් අදානි නිදහස් ගනුදෙනු සැඟවීම සඳහා ආයතන තුනක් හරහා අරමුදල් යොමු කිරීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් හින්ඩන්බර්ග් පර්යේෂණ ආයතනය විසින් එල්ල
1 year ago Tags #ceylonwire තලේබාන් රජය ඇෆ්ගනිස්ථාන විශ්වවිද්‍යාලවලින් කාන්තාවන් ලියූ පොතුත් ඉවත් කරයි කාන්තාවන් විසින් ලියන ලද පොත් ඇෆ්ගනිස්ථානයේ විශ්වවිද්‍යාල ඉගැන්වීම් පද්ධතියෙන් ඉවත් කිරීමට තලේබාන් රජය කටයුතු කර තිබ්. ඊට අමතරව මානව හිමිකම්