
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ස්පයිඩර් මෑන් සුප්‍රකට ක්‍රියාදාම චිත්‍රපටමාලාවේ නවතම නිර්මාණය වන Spider-Man: Brand New Day චිත්‍රපටයේ පීටර් පාකර් හෙවත් ස්පයිඩර් මෑන්ගේ චරිතයට පණපොවන බ්‍රිතාන්‍ය නළු ටොම් හෝලන්ඩ් රූගත කිරීම් අතරතුර තුවාල ලැබීමෙන් රෝහල්ගත කර ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
වෝනර් බ්‍රදර්ස් චිත්‍රපට සමාගම හිමිකාරීත්වය දරන ලන්ඩන් නුවර ලීවස්ඩන් චිත්රාගාර සංකීර්ණයේ සිදුකළ රූගත කිරීමකදී බිම ඇදවැටී හෝලන්ඩ්ගේ හිසට තුවාල සිදුවී ඇති අතර, ඔහු වහාම රෝහල්ගත කිරීමට පියවර ගත් බව එහි නිෂ්පාදක කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.
ඔහුගේ තත්ත්වය බරපතළ නොවූවද, එම අනතුර හේතුවෙන් චිත්‍රපටයේ වැඩකටයුතු සති ගණනාවකට අත්හිටුවීමට සිදුවනු ඇතැයි ද වාර්තා වේ.
පවුම් මිලියන 150ක වියදමින් නිර්මාණය වන ස්පයිඩර් මෑන් නවතම චිත්‍රපටය ලබන වසරේදි තිරගත කිරීමට නියමිතව තිබූ බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart