
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනයේ BYD සමාගමේ Yangwang U9 ‘Xtreme’ සුපිරි මෝටර් රථය මේ මස මුලදී ජර්මනියේ පැවති පරීක්ෂණ ධාවනයකදී පැයට කිලෝමීටර 496.22 (පැයට සැතපුම් 308) ක උපරිම වේගයක් වාර්තා කළ බව එම සමාගම පවසයි.
එය මෝටර් රථයක් සඳහා වූ වාර්තාවක් වන අතර, 2019 දී Bugatti හි Chiron Super Sport මෝටර් රථය පිහිටුවා තිබූ පැයට කිලෝමීටර් 490.5 ක වේගයෙන් අභිබවා යන අතර ලොව වේගවත්ම මෝටර් රථය යන නාමය මෙම විද්‍යුත් මෝටර් රථයක් මගින් හිමිකර ගත් පළමු අවස්ථාව ලෙස වාර්තා වේ.
Xtreme යනු චීනයේ නිෂ්පාදිත ඩොලර් 233,000ක් පමණ වටිනාකමින් යුත් Yangwang U9 හි ඉහළ කාර්යසාධනයක් සහිත මෝටර් රථයකි.
වැඩිදියුණු කළ බල සම්ප්‍රේෂණයෙන් යුත් බැටරි පද්ධතියක් සහිත අතිශය වේගවත් මෝටර් රථයේ ඒකක 30 ක් පමණක් නිපදවන බව BYD සමාගම පවසයි.
එයින් අදහස් කරන්නේ ලොව ලාභදායී විද්‍යුත් වාහන නිපදවන්නා ලෙස පැවසෙන චීනය දැන් වේගවත්ම මෝටර් රථයේ නිවහන බවයි.
ලොව දෙවැනි සුපිරි බලවතා වන චීනය විදුලි වාහන භාවිතයෙන් ලෝකයේ සෙසු රටවල් අභිබවා ගොස් ඇති අතර, පසුගිය වසරේ නව මෝටර් රථ අලෙවියෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇත්තේ විද්‍යුත් මෝටර් රථ ඔස්සේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart