10 months ago Tags #ceylonwire අල්ලස් චෝදනා නිසා අදානිට ඩොලර් බිලියන 55ක් නැතිවෙලා ඉන්දියාවේ අදානි (Adani) සමූහ ව්‍යාපාරය බදාදා ප්‍රකාශ කළේ, සිය ඉහළ නිලධාරීන්ට එරෙහිව එක්සත් ජනපදය දූෂණ චෝදනා එල්ල කිරීමෙන් පසු තමන්ට
10 months ago Tags #ceylonwire අයිස් ටොන් 5.5ක් මුහුදේදී අල්ලයි ඉන්දියාවේ වෙරළාරක්ෂක නිලධාරින් අඟහරුවාදා කියාසිටියේ මියන්මාරයේ සිට මෙතම්ෆෙටමින්(අයිස් මත්ද්‍රව්‍ය) ටොන් 5.5 ක් ප්‍රවාහනය කරමින් සිටි ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට කටයුතු
10 months ago Tags #ceylonwire ඊශ්‍රායල නායකයන්ට මරණ දඬුවම දියයුතු බව කමේනි කියයි දැන් සිදුකළ යුත්තේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීම නොව ඊශ්‍රායල නායකයන්ට මරණ දණ්ඩනය නිකුත් කිරීම බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා
10 months ago Tags #Adani_Green_Energy_Ltd අදානිවයි බෑණාවයි අමෙරිකාව උසාවි කැඳවයි ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි සහ ඔහුගේ බෑණා වන සාගර් අදානි අමෙරිකාවේ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින්
10 months ago Tags #ceylonwire එලෝන් මස්ක් ලෝක ඉතිහායේ ලොකුම ධනවතා වෙයි – දෙවැනියාට වඩා ඩොලර් බිලියන 80ක් ඉදිරියෙන් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම අමෙරිකානු ව්‍යාපාරිකයකු සහ ලොව අංක එකේ ධනවතා වන එලොන් මස්ක් මෙතෙක් ලොව සිටි ධනවත්ම
10 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බොන්ඩිට තිබුණු බලු නඩුවක් ආයෙත් ඇදෙයි අමෙරිකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතිපතිවරිය ලෙස නම්කර ඇති පෑම් බොන්ඩි වරක් සුනඛයකු සොරකම් කිරීමක් සම්බන්ධයෙන් තීතිමය
10 months ago Tags #ceylonwire බාල අරක්කු බීලා සංචාරකයන් 6ක් මැරිලා ඕස්ට්‍රේලියානු තරුණියන් දෙදෙනකු සහ බ්‍රිතාන්‍ය කාන්තාවක් ලාඕසයේදී ප්‍රමිතියෙන් තොර මධ්‍යසාර පානය කිරීමෙන් පසු මියගොස් තිබේ. ඔවුන් මියගොස් ඇත්තේ මෙතනෝල් විෂවීම
10 months ago Tags #ceylonwire ට්‍රම්ප් බොන්ඩිට ලොකු තනතුරක් දෙයි අමෙරිකානු ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එරට නව නීතිපතිවරයා ලෙස පෑම් බොන්ඩි නම්කර තිබේ. ඒ, රිපබ්ලිකන් පාක්ෂිකයකු මෙන්ම
10 months ago Tags #ceylonwire “තුන්වැනි ලෝක යුද්ධය ඇරඹිලා”- යුක්රේනයෙන් ප්‍රකාශයක් රුසියානු-යුක්රේන යුද්ධයට රුසියානු මිත්‍ර පාක්ෂිකයින්ගේ සෘජු මැදිහත්වීම හේතුවෙන් “තුන්වැනි ලෝක යුද්ධය’ ආරම්භ වී ඇති බව යුක්රේනයේ හිටපු හමුදා ප්‍රධානී Valery
10 months ago Tags #ceylonwire අදානිට එරෙහිව අමෙරිකාවේ චෝදනා නිසා කෙන්යාව අස්සන් කරපු ඩොලර් බිලියන 2.5ක ගනුදෙනු අවලංගු කරයි කෙන්යාවේ ප්‍රධාන ගුවන් තොටුපළේ පාලනය ඉන්දියාවේ අදානි සමූහයට පැවරීමට අපේක්ෂා කළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවලංගු කිරීමට එරට ජනාධිපති විලියම් රූටෝ නියෝග