
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව පාප්වහන්සේ කෙනකු තෝරා පත්කර ගත් බව ලෝකයට දැනුම්දෙමින් වතිකානයේ සිස්ටයින් දේවස්ථානයෙන් සුදු දුමාරයක් නිකුත් වී තිබේ.
ශාන්ත පීතර දේවස්ථානයේ සීනු නාදවූයේ ෆ්රැන්සිස් පාප් වහන්සේගෙන් පසු රෝමානු කතෝලික පල්ලියේ වගකීම භාර ගැනීමට කාදිනල්වරුන් නව පාප්වරයෙකු තෝරාගෙන ඇති බව ඇඟවුම් කරමිනි.
ඡන්දදායක කාදිනල් හිමිවරුන් 133 දෙනෙකු විසින් ඡන්දය ප්රකාශ කිරීමේ ක්රියාවලිය අවසන් කර ඇති අතර, කාදිනල්වරුන් සිය රහස් ඡන්දය පවත්වමින් සිටින සිස්ටයින් දේවස්ථානයේ වහලය මත වූ කුඩා චිමිනියකින් සුදු දුමාරය පිටවෙද්දී ශාන්ත පීතර චතුරශ්රයට රැස්ව සිටි කතෝලිකයෝ ඔල්වරසන් නැගූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart