
මාපියන්ට අවසර තිබියදීත් අවුරුදු පහේ දරුවන්ට රටින් පිටවෙන්නැයි බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නියෝගයක් | ලාංකික පවුලක් ඇතුළු රැකවරණ සේවකයන් දැඩි අර්බුදයක
බ්‍රිතාන්‍යයේ නීත්‍යානුකූලව පදිංචිව සිටින, වයස අවුරුදු පහ තරම් කුඩා දරුවන්ට පවා ඔවුන්ගේ දෙමාපියන්ට එරට රැඳී සිටීමට අවසර තිබියදීම වහාම රටින්









