3 years ago Tags #ceylonwire සුචේතා සතිෂ් භාෂා 140 කින් ගීත ගායනා කර ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවයි(වීඩියෝ) ඩුබායි හි පැවති සංගීත ප්‍රසංගයකදී භාෂා 100කට අධික සංඛ්‍යාවකින් ගීත ගායනා කරමින් ගිනස් ලෝක වාර්තාවක් තැබීමට ඉන්දීය තරුණියක සමත්ව තිබේ.
3 years ago Tags #ceylonwire බලු මස් වෙළඳාම තහනම් කෙරේ දකුණු කොරියාව නව නීතියක් සම්මත කර ඇති අතර, එමගින් 2027 වන විට සුනඛයන් ඝාතනය කිරීම සහ සුනඛයන් මස් සඳහා විකිණීම
3 years ago Tags #ceylonwire කැනඩාවට අවශ්‍ය අපරාධකරුවන් 25 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් වූ ‘ගෝල්ඩි බ්‍රාර්’ කැනඩාව පදනම් කරගත් තහනම් Babar-Khalsa ත්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජික, සත්වින්දර් සිං (Satwinder Singh) හෙවත් ගෝල්ඩි බ්‍රාර් (Goldy Brar) නිති විරෝධී ක්‍රියාකාරකම්
3 years ago Tags #ceylonwire තායිවානය මීළඟ ජනාධිපති තෝරා පත්කර ගැනීමට සැරසෙයි තායිවානය එහි මීළඟ ජනාධිපති, උප සභාපති සහ ව්‍යවස්ථාදායක නියෝජිතයා ජනවාරි 13 වැනිදා තෝරා පත්කර ගැනීමට සූදානම් බව එරට ජනමාධ්‍ය වාර්තා
3 years ago Tags #ceylonwire නෙප්චූන් සහ යුරේනස් ග්‍රහලෝක ඇත්තටම නිල් පාටයිලු නෙප්චූන් සහ යුරේනස් ග්‍රහලෝකවල වර්ණ පිළිබඳ ඇති අදහස වැරදි බව, බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයන් විසින් මෙහෙයවන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
3 years ago Tags #ceylonwire ගුවන් යානයෙන් ගැලවුණු දොර ඉස්කෝලෙ ටීචර්ගේ මිදුලට වැටිලා ඇලස්කා ගුවන් සේවයට අයත් 737 මැක්ස් 9 ගුවන් යානයේ ගැලවී ගිය දොරෙහි කැබැල්ලක් පෝට්ලන්ඩ් හිදී සොයාගත් බව විදෙස් මාධ්‍ය පවසයි.
3 years ago Tags #ceylonwire ඉන්දියානු ආර්ථිකයට වාසනාවන්ත වසරක් වූ 2024 2024 වර්ෂය ඉන්දියානු ආර්ථිකයට වාසනාවන්ත වසරක් හා එය ආර්ථික වර්ධනයේ කාලපරිච්ඡේදයකට මග පාදන බවට අපේක්ෂා කරයි. ඉන්දියාව 2023දී ඇමෙරිකානු ඩොලර්
3 years ago Tags #ceylonwire මෝදිට කතන්දර කිව්ව මාලදිවයින් ඇමැතිවරු 03කගේ වැඩ තහනම් ඉන්දියාවට සහ එරට අගමැති නරේන්ද්‍ර මෝදිට එරෙහිව සමාජ මාධ්‍යවල සිදුකළ පළකිරීම් හේතුවෙන් දෙරට අතර මතභේදයක් ඇති කළ මාලදිවයිනේ ඇමැතිවරුන් තිදෙනකුගේ
3 years ago Tags #ceylonwire ඉන්දීය මධ්‍යම ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං එක්සත් රාජධානියේ සංචාරයක ඉන්දීය මධ්‍යම ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං ඊයේ (7) එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් හමුවිය. ආරක්ෂක, ආර්ථික සහයෝගීතාව සහ සාමකාමී සහ
3 years ago Tags #ceylonwire ෂකීබ් අල් හසන් පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි බංග්ලාදේශය මහ මැතිවරණයෙන් ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන් ජයග්‍රහණය කරමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ. අවාමි ලීග් පක්ෂයේන් මගුරා -01