7 months ago Tags #ceylonwire සොබාදහම තේමා කරගත් ඉන්දියාවේ පළමු ගුවන් තොටුපළ විවෘත කෙරේ ඉන්දියාවේ ගුවහාටි හි ලෝකප්‍රියා ගෝපිනාත් බර්ඩොලෝයි ජාත්‍යන්තර ගුවන්තොටුපළ නව පර්යන්ත ගොඩනැගිල්ලක් විවෘත කර ඇති අතර එය ඊසානදිග කලාපය සඳහා ප්‍රධාන
7 months ago Tags #ceylonwire බංග්ලාදේශයේ සිදුවන අත්අඩංගුවට ගැනීම් ගැන ජාත්‍යන්තරයේ කණස්සල්ල බංග්ලාදේශයේ ත්‍රස්ත විරෝධී පනත (ATA) යටතේ දෙසැම්බර් 15 වන දින අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී අනිස් අලම්ගීර් වහාම නිදහස් කරන ලෙස ඇම්නෙස්ටි
7 months ago Tags #ceylonwire බොන්ඩි වීරයාට ඩොලර් මිලියන 2.5ක චෙක්පත පිරිනමයි ඕස්ට්‍රේලියාවේ බොන්ඩි ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු තුවක්කුකරුවකු වීරෝදාර ලෙස නිරායුධ කළ පුද්ගලයාට ඩොලර් මිලියන 2.5ක චෙක්පතක් ප්‍රදානය කර ඇත. 43
7 months ago Tags #ceylonwire අමෙරිකාව වහාම ග්‍රීන් කාඩ් වීසා අත්හිටුවයි ‘ග්‍රීන් කාඩ්’ හෙවත් අමෙරිකානු වීසා හිමිවන ලොතරැයි ක්‍රියාවලිය වහාම අත්හිටුවන බව, අද(19) එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොඑම් නිවේදනය කළාය.
7 months ago Tags #ceylonwire ඉන්දු – නවසීලන්ත නිදහස් වෙළඳ ගිවිසුම සාර්ථක වෙයි ඉන්දීය මධ්‍යම රජයේ කැබිනට් මණ්ඩලය ඉන්දියාව සහ නවසීලන්තය අතර වෙළඳ ගිවිසුමක් අනුමත කර ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
7 months ago Tags #ceylonwire ජෙට් යානයක් කඩා වැටීමෙන් මෝටර් රථ ධාවන ශූරයකු ඇතුළු 7 දෙනෙක් මියයති(වීඩියෝ) සෙස්නා 550 ජෙට් යානයක් උතුරු කැරොලිනාවේ ස්ටේට්ස්විල් හිදී කඩා වැටීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් තිබේ. මියගිය අය අතර හිටපු
7 months ago ඇෆ්ගනිස්තානයේ මානුෂීය ගැටලු උග්‍ර වෙයි ඉරානයෙන් සහ පාකිස්තානයෙන් ඇෆ්ගනිස්ථානුවන් මිලියන 2.17 ක් බලහත්කාරයෙන් ආපසු හරවා යවා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එම සංවිධානය පවසන්නේ
7 months ago Tags #ceylonwire ඉන්දියානු සංචාරයට මෙසීට කොච්චර ගෙව්වාද? ඉන්දීය ජනමාධ්‍ය වාර්තාවලට අනුව, සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීගේ ඉන්දීය සංචාරය සඳහා අධික මිලක් අයකර ඇති නමුත්, ඔහුට ගෙවන ලද
7 months ago Tags #ceylonwire ඉන්දියාව සහ ඕමානය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඉන්දියාව සහ ඕමානය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් (CEPA) අත්සන් කර තිබේ. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඕමාන සංචාරයට සමගාමීවයි. ඒ
7 months ago Tags #ceylonwire මෝදිට ඕමානයේ ඉහළම ගෞරව සම්මානය පිරිනැමේ ඕමානයේ නිල සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරට ඉහළම සිවිල් සම්මානය ප්‍රදානය කර තිබේ. ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ