
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාව තරම් වෙනත් කිසිදු රටක් අමෙරිකාවට අත්‍යවශ්‍ය නොවන බව ඉන්දියාවේ නව අමෙරිකානු තානාපති සර්ජියෝ ගෝර් පවසා තිබේ.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ අමෙරිකාව සහ ඉන්දියාව ජනවාරි 12 වනදා සිට දෙරටේ වෙළඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීමට නියමිත බව නිවේදනය කරමින්ය.
එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිතයෙකු ද වන ගෝර්, ලබන වසර වන විට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට පැමිණිය හැකි බව ද පැවසීය.
දිල්ලියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේදී අදහස් දක්වමින් ගෝර් පෙන්වා දුන්නේ ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ඇත්තේ සැබෑ මිත්‍රත්වයක් බවයි.
එබැවින් සැබෑ මිතුරන්ට ඔවුන්ගේ වෙනස්කම් විසඳා ගත හැකි බව ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart