
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
83 වැනි ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලේ සමාරම්භයත් සමග අමෙරිකාවේ කැලිෆෝනියාවට තරු දිලෙන සුපිරි රාත්රියක් උදාවිය.
සම්මාන ප්රදානය පැවැත්වුනේ කැලිෆෝනියාවේ බෙවර්ලි හිල්ටන් හිදීය.
ප්රහසන නළු නිකී ග්ලේසර් විසින් සත්කාරකත්වය දරන ලද සම්මාන රාත්රියේදී Drama කාණ්ඩයේ හොඳම චිත්රපටයට හිමි සම්මානය ‘හැම්නට්’ සඳහා හිමිවිය.
එම කාණ්ඩයේ හොඳම චිත්රපට නළුවාට හිමි සම්මානය හිමිකර ගත්තේ වාගිනර් මවුරායි.
හොඳම චිත්රපට නිළිය ලෙස ජෙසී බක්ලි සම්මාන දිනාගත්තාය.
musical or comedy කාණ්ඩයේ හොඳම චිත්රපටයට හිමි සම්මානය හිමිවූයේ One Battle After Another සඳහාය.
එම කාණ්ඩයේ හොඳම චිත්රපට නිළිය ලෙස රෝස් බර්න් සම්මානය හිමිකර ගත් අතර එම කාණ්ඩයේ හොඳම චිත්රපට නළුවාට හිමි සම්මානය හිමිකර ගත්තේ ටිමොති ශැලමේ යි.
හොඳම අධ්යක්ෂණය සඳහා හිමි සම්මානය One Battle After Another වෙනුවෙන් පෝල් තෝමස් ඇන්ඩර්සන් විසින් හිමිකර ගත් අතර එම චිත්රපටය සඳහා හොඳම තිර පිටපතට හිමි සම්මානයද හිමි විය.
එය හිමිකර ගත්තේ පෝල් තෝමස් ඇන්ඩර්සන් විසින්ය.
හොඳම ඉංග්රීසි භාෂා නොවන චිත්රපටය ලෙස බ්රසීලයේ The Secret Agent සම්මාන ලැබූ අතර හොඳම ඇනිමේෂන් චිත්රපටය ලෙස KPop Demon Hunters සම්මාන ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart