
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්තානයේ අගනුවර නිවසක පැවැති විවාහ මංගල්‍ය උත්සවයකින් පසු ගෑස් සිලින්ඩරයක් පුපුරායෑමෙන් මනාලිය හා මනාලයා ඇතුළු අවම වශයෙන් අටදෙනෙකු මිය ගිය බව පොලිසිය පවසයි.
ඉස්ලාමාබාද් පොලිසියට අනුව, මංගල්‍යයට රැස්ව සිටි අමුත්තන් නිවසේ නිදාසිටියදී මෙම පිපිරීම සිදුවී ඇති අතර, එමඟින් නිවසේ කොටසක් කඩාවැටී ඇති බව ඉස්ලාමාබාද් පොලිසිය සඳහන් කරයි.
අනතුරින් හත්දෙනෙකු තුවාල ලබා ඇත.
නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පැවසුවේ, නගර මධ්‍යයේ පිහිටි නේවාසික ප්‍රදේශයක පිපිරීම සිදුවී ඇති බවයි.
අගමැති ෂෙබාස් ෂරීෆ් ජීවිත හානි පිළිබඳව ශෝකය පළ කළ අතර වින්දිතයන්ගේ පවුල්වලට ශෝකය පළ කළ බව ඔහුගේ කාර්යාලයේ ප්‍රකාශයක දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart