
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජර්මානු චාන්සලර් ෆ්රෙඩ්රික් මර්ස් නිල සංචාරයක් අරඹමින් ඉන්දියාවට පැමිණ තිබේ.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙන් මෙම සංචාරය සිදු කෙරෙන බවයි.
මෙය මර්ස්ගේ පළමු ඉන්දීය නිල සංචාරය වන අතර ඉන්දියාව සහ ජර්මනිය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සංචාරයේ අරමුණ වී තිබේ.
ජර්මානු චාන්සලර්වරයාගේ සංචාරය නිවේදනය කරමින් ඉන්දීය විදේශ අමාත්‍යංශය පැවසුවේ ඉන්දු – ජර්මානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වසරක් සහ ඉන්දු – ජර්මානු උපායමාර්ගික හවුල්කාරිත්වයේ 25 වසරක් සැමරීමට සමගාමීව මෙම සංචාරය සිදු කෙරෙන බවයි.
එම සංචාරයට සමගාමීව දෙරටේ නායකයින් දෙදෙනා අතර පැවැත්වෙන ද්විපාර්ශවික හමුව ඉන්දු – ජර්මානු හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි ද එම අමාත්‍යංශය නිවේදනය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart